අපි uber හරි pickme හරි යද්දි අපි cashවලින් නැතුව card එකෙන් payment එක කරනව කිව්වම driversල එච්චර කැමති නැත්තෙ ඇයි? 
එයාලට එවෙලෙම අතට සල්ලි හම්බවෙන්නෙ නැති හන්දද නැත්තම් Uber/Pickme වලින් ඒ credit එකෙන් කීයක් හරි කපාගන්නව මොකක්හරි හන්දද?