Uber,Pickme wage app wala

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    කම්පැනි ඔරොප්පුව කියන්නෙ බොරුවට අපෙන් ගාන කපන්නයි එහෙම කරන්නෙ. එතකොට ඌට මීටරේ නොදා දුවලා වැඩිපුර කැඩුවැකිනෙ. සාමාන්‍යෙන් මීටරේ ගාන අඩුයි උන් නිකන් කියන ගානට වඩා. සමහර එවුන් ඩබල් ඉල්ලන්න්නෙ.

    Mata ekek set una Christmas dawase rea. Porata scene deka thunak wela. Moo complaint eka daala habayi company eken satha pahakata ganan aragena naha. Man ge vehicle ekata damages wela tiyanawa, photos & call recordings ehema tibba. Mama ge lagin bahalath thawa winadi 15k withara man ge story eka ahagena inna una. Habayi uba kiyanawa wage lokoththara yakkuth innawa
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    na bn, man kiwwe dan api driver kenek set karagaththama uta mage number ekai, mata uge number ekai penawane, ethakota driverta puluwanne mata call deela waten hire eka yanna, app ekata notherenna ;) ethakota aruta companyata commision denna one naane ;)
    උඹ ඔය ප්‍රශ්නේ අහන්නේ උඹේ වාහනයක් වෙන ඩ්‍රයිවර් කෙනෙක් දාල දුවන්න හදන නිසානේ.... ඒකට කරන්න තියෙන්නේ වාහනේ මිටර් රිඩින් ඒක ගන්න ඒක වෙන ඔප්ෂන් නෑ .... ඩ්‍රයිවර්ට පුළුවන් කස්ටමර් ව කන්ටැක් කරගෙන කස්ටමර්ට වාසි වන විදියට හයර් ඒක යන්න... ඒක වලක්වන්න අැප් ඒකේ ඔප්ෂන් නෑ ... කස්ටමර් වැඩි ගානකට හෝ පික්මි ගානට කැමති වෙන්නේ නැ ට්‍රිප් ඒක කැන්සල් කරන්න ඒත් අඩුවට ගාන දෙනවා කිව්වොත් කැමති වෙනවා ... සමහර ඩ්‍රයිවර්ලා අැප් ඒක මගදි නතර කරලා ගාන කතා කරගෙන යනවා ඒවා වලක්වන්න බෑ
     
    • Like
    Reactions: JokerFan

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මට ලගදී UBER පොරක් කිවූවා ලගටම ඇවිත් cancel කරන්න කියලා. ඌ දුවන car eka dokek gelu. Docatai car eka set karapu ekatai mutai uber ekatai 25% ganelu yanne. muta gedara yannawath salli hambun nalu gaga ada ada kiuwa. Hire eka daddi watuna gaana denna kiuwa. traffic time nisa matath paduwak nathy nisa u gana hithala cancel krala giya. wade une mama cancel karama lagatama apu nisa magen 50k charge wela thibba. man ekata app ekema podi complain danmama 50k uber credit widiyata awith thibba. godak un me wade karanawa wage :confused:
     
    • Like
    Reactions: JokerFan

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Driver Cancel කරහම මොකුත් වෙන්නේ නැහැ, Uber එකෙන් දෙන බෝනස් එක නැතිවෙනවා. දවසට 10ක් ද කොහෙද ට්‍රිප් ගියහම ගානක් දෙනවා. ඒක එකින් එක ලෙවල් අප් වෙනව.

    මිනිස්සු බෝනස් එක ගන්න තමයි App එකෙන් යන්නෙ. කම්පනියට ගානක් ගත්තට උන් ආපහු ගෙවනව ලොකු ගානක්. ඒ බෝනස් එක නැති උනහම හෙන පාඩුයි.

    Cancel කරේ මගියා නම් එයාගේ එකවුන්ට් එක තමයි චොර වෙන්නේ. මගියාටත් අඩුවට තමයි හයර් සෙට් වෙන්නේ අනික් වාහන වල ගානට වඩා උබර් එකෙන්. ඉතින් මිනිස්සු බලන්නේ uber එකෙන් ම යන්න. එතකොට මිනිස්සු වැඩියි. Drivers ලා ටත් ලාබයක් තියෙන්න ඕන app එක නිසා. app එක නැතිව පිටින් ගිහින් හයර් හොයාගන්න බැරි කමක් නැහැ, නමුත් Driver Uber app එකෙන් යන්නෙ ඒ මිනිහට අර බෝනස් එකේ ලාබයක් තියෙන නිසයි. ඒ ට්‍රිප් ගාන කවර කරලා දවසේ හයර් ටික ටාගට් එක ගන්න ඕන නිසයි.

    අනික් දේ තමයි ඒ driver ට්‍රිප් cancel කලොත්, අනික් Driver ලට චාන්ස් එක ලැබෙනවා Trip හම්බෙන්න, cancel කරන Driver ට වඩා. ඒක නිසා හයර් හොයාගන්න විතරක් App එක පාවිච්චි කරන්න බැහැ වගේම එහෙම කලත් තේරුමක් නැහැ මොකද කම්පැනි එකෙන් ගෙවන ගාන මිස් කරගන්න කැමති නැහැ. එතකොට පාඩු නිසා. මොකද පිටින් යනවනම් මගියාට ගෙවන්න වෙනවා වැඩි ගානක්. උබර් එකෙන් දෙන ගානටම Driver ට එක්කගෙන යන්න බැහැ, උබර් එකේ හෙන අඩුවට තමයි මගියාට ට්‍රිප් එකට අය කරන්නෙ. ඉතින් වැඩි ගානක් කිව්වොත් මිනිහ කැමති නැහැ යන්න, උබර් එකෙන් යනකොට මගියටත් ලාබයි, Driver ටත් ලාබයි, සහ හයරුත් ඉතින් හම්බෙනවා
     
    • Like
    Reactions: JokerFan

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Mata ekek set una Christmas dawase rea. Porata scene deka thunak wela. Moo complaint eka daala habayi company eken satha pahakata ganan aragena naha. Man ge vehicle ekata damages wela tiyanawa, photos & call recordings ehema tibba. Mama ge lagin bahalath thawa winadi 15k withara man ge story eka ahagena inna una. Habayi uba kiyanawa wage lokoththara yakkuth innawa

    මට ඔය දෙපැත්තම වෙලා තියෙනවා.

    එකක් තමයි මම කෝල් නොකර පාරෙ යන එකෙකුට කතාකරා. ඌට ඇප් එකෙන් යමු කිව්වම බෑලු. ඌට පාඩුයිලු. මම බැහැලා කෝල් කරලා එකක් ගෙන්න ගත්තා.

    තව පාරක් මම යනකොටත් එනකොටත් ගියේ පික් මී වල. එනකොට බුවා මගදී කිව්වා ඇප් එකේ අවුලක් මෙච්චර වෙලා වැඩ කරලා නෑ දැනුයි වැඩ කරන්නෙ කියලා. මම හිතුවා මූ ගාන කපන්න තමා යන්නෙ කියලා. යමන්කො කිය කිය හිත හිත ආවෙ. බැස්සට පස්සෙ ඇප් එකේ ගාන යද්දි ගියාට වඩා සීයක් අඩුයි. ඒත් පොර ඇප් එකේ තියෙන ගානම කිව්වා. ගාන කඩා ගන්න හැදුවේ නෑ. ඉතින් මම් අර හිඟ ගානත් දීලා යැව්වා. යද්දි මට මෙච්චරක් ගියා කියලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    මට ලගදී UBER පොරක් කිවූවා ලගටම ඇවිත් cancel කරන්න කියලා. ඌ දුවන car eka dokek gelu. Docatai car eka set karapu ekatai mutai uber ekatai 25% ganelu yanne. muta gedara yannawath salli hambun nalu gaga ada ada kiuwa. Hire eka daddi watuna gaana denna kiuwa. traffic time nisa matath paduwak nathy nisa u gana hithala cancel krala giya. wade une mama cancel karama lagatama apu nisa magen 50k charge wela thibba. man ekata app ekema podi complain danmama 50k uber credit widiyata awith thibba. godak un me wade karanawa wage :confused:

    ow goadak aya oka karanawa. nath nam tika durak gihin trip eka iwara karala. normal meter eken gihin dennatama wasi wena ganak denawa
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    • Like
    Reactions: JokerFan