Uber Story

erankuma

Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මේකයි සීන් එක 2015 මෙක පටන් ගත්තු අලුත හොඳට ගෙවීම් කරා. මුල් දවස් වල ට්‍රිප් එකක් ආවත් නාවත් online ඉන්න පැයටත් රුපියල් 400 ක් ගෙව්ව. ඒකාලේ uber හම්බකරලා කාර් ගත්තු අයත් හිටියා. 2016 මම මේකට එනකොට තිබුණේ
    * දවසට රුපියල් දෙදහක් හම්බකලොත් රුපියල් තුන්දාහක් ගෙවනවා. 3700ක් හම්බකලොත් පන්දාහක් ගෙවනවා. ඒ වගේ 7500ක් හම්බකලොත් දවසට පහළොස් දහසක් ගෙව්ව. මේ කාලයේදී ලංකාවේ ඕන තැනක ට්‍රිප් යන්න හැකියාව තිබුණා ඒත් අපේ අයියලා හොර account හදාගෙන මාතර යන හයිවේ බස් වල ෆෝන් එක යවල හොරට හම්බ කරන්න ගත්තා මේක මාට්ටු una ගමන් ට්‍රිප් යන්න පුළුවන් සීමාවක් දැම්මා උඩින් මීගමුව යටින් පානදුර රට මැද්දෙන් හයිවේ එක ඔන්න ඔය border අතර විතරයි ට්‍රිප් තියෙන්නේ.

    * මීට අමතරව ඒ දවස් වල rider ගෙන් කිලෝමීටරයට තිහක් අයකරගෙන අපිට හැට පහක් ගෙව්ව.:yes:

    2017 මුල් කාර්තුව වෙනකොට මේ බයිලා ඔක්කොම ටික නවත්තලා සතියට trip ගානක් දීල ඒක complete කරොත් ගානක් දෙන විදිහට system එකක් ආවා:oo:

    මේ වෙනකොට මුල්කාලයේ හම්බකරපු හුඟක් ඩ්‍රයිවර්ස්ලා අයින් වෙලා තිබුණේ. ඒත් අපි වගේ parttime කරන එවුන් වැඩේ අල්ලගෙන ගියා මොකද වැඩට යනකොට එනකොට ට්‍රිප් එකක් ගියාම පාඩුවක් වෙන්නේ නෑනේ. හැබැයි full time කරන එවුන් fuck වෙලා තිබුණේ.

    දැනට ubar එකේ තියෙන තත්වය මේකයි සතියට මුන් trip ගානක් complete කරන්න දෙනවා මුලදී දහඅටත් 36 45 54 60 70 90 108 ඔන්න ඔය වගේ අපි සති දෙක තුනක් 18 දිව්වොත් ඊළඟ සතියේ 18 එක නවත්තලා 36 දෙනවා ඔය වගේ 36 දිව්වොත් ඒක නවත්තලා 54 දෙනවා ඉතින් අපිට අන්තිමට promotion එක ගන්න අමාරු ගානක් තමයි මුන් ටාගට් එකට දෙන්නේ.

    මට ගිය සතියේ තිබුණෙත් 36ක ටාගට් එකක් ඒකට මට 5100 දුන්නා. මම ගියපු ට්‍රිප් 36 ට uber එකෙන් මගෙන් ගත්තු 25% මම නිකමට එකතු කරලා බැලුවා එතන උන්ට මම දීපු ගාන තිබුනා රුපියල් 4080 බලන් යනකොට මුන් මට වැඩිපුර දීලා තියෙන්නේ රුපියල් දාහක් විතරයි.

    Uber දුවන කොට ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒව මුන්ට කිව්වට තඹ සතේකට ගණන් ගන්නේ නෑ wenada ට්‍රිප් එකක් පටන් අරගෙන ඉවර වෙනකම්ම දක්වා යන වෙලාවට විනාඩියට රුපියල් හතර ගානේ ගෙව්වා දැන් එහෙම ගෙවීමක් කරන්නේ නෑ උඹල දන්නවනේ මරදානේ ඉඳලා දෙමටගොඩට හවස ට්‍රිප් එකක් සෙට් උනොත් කිලෝමීටර් තුනක් වගේ වුණාට පැයකට වඩා යනවා එතෙන්ට යන්න ඒ උනාට හම්බවෙන්නේ රුපියල් 100ක් 150ක් වගේ ගානක් සර්ච් නැතිවුනොත්. මේ වගේ වෙලාවට පට්ට පාඩුයි.

    දැන් ගෙවීම් කරන්නේ rider ගන්න යනකොට ඉන්න waiting time එකට විතරයි. මෙතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා සමහර riders ල උන් ඉන්න ලොකේෂන් එක දාන්න එක තැනක් කෝල් කරාම අපිට ඉන්න කියන්නේ වෙන තැනක ඒ වෙලාවට කොච්චර වෙලා විනාඩි දහයක් පහළොවක් rider ena කම් හිටියත් වැඩක් නෑ අපිට ගෙවීම් නෑ.

    තව upfront fair කියලා සීන් එකකුත් තියෙනවා මේවා බොහෝ දුරට ක්‍රෙඩිට් කාඩ් වලට එන්නේ ට්‍රිප් එකේ fair එක ට්‍රිප් එක පටන් ගන්නකොටම decide කරලා ඉවරයි ඊට අමතරව කිලෝමීටරයක් දෙකක් ගියාට අපිට ගානක් එකතු වෙන්නෙ නෑ.

    හොදම සීන් එක ට්‍රිප් එක අතරතුර waiting time නැති නිසා සමහර උන් stop point දාන්නෙ නැතුව මල්ලී පොඩ්ඩක් ඔන්න ඔතන නවත්තන්න විනාඩියෙන් එනවයි කියලා යනවා එන්න විනාඩි පහක් දහයක් පහුවෙලා කාට කියන්නද uber call center එකේ ඉන්නේ මුස්ලිම් එවුන් අපි කියන ඒවා තඹ දොයිතුවකට ගණන් ගන්න මට මතකයි ෆස්ලි කියල එකෙක් ඉන්නවා ඌ මෙලෝම රහක් නෑ.

    හැබැයි මේ මොන දේ උනත් මම තාම uber කරනවා මොකද මම හැමදාම කාරක යනකොට එනකොට distination දාගෙන එන නිසා. පාඩු නෑ ඒත් ලොකු ලාබයක් නෑ ඩ්‍රයිවර්ස්ලා දාලා කරොත් නම් කොහොමත් ලාභයක් ගන්න බෑ. මගේ ආදායම සතියකට දහදාහේ ඉදලා විසිදාහ දක්වා තියෙනවා හැබැයි මේ පෙට්‍රලුත් ඇතුළත්ව පෙට්‍රල් වලට පන් හය දාහක් අඩු කරන්න වෙනවා indala hitala තිස් දාහා හම්බකරපු සති තිබුna.

    කතාව කියනකොට පොඩ්ඩක් දික් වුණා ඒත් මේකෙන් මම දන්න ඇත්තම තමයි මේ ලියලා තියෙන්නේ.
     
    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    ඔය කෝකත් පහු වෙනකොට ඔහොම තමයි මචන්.
     
    • Like
    Reactions: stasia

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    උබර් එකෙන් ඉස්සර හොදට ගෙව්වා අපේ එවුන්මයි එක නැතිකර ගත්තේ හොර වැඩ කරලා .. දැනුත් සතියට ට්‍රිප් 90 ගියෝත් 15ක් ගෙවනවා වෙනම .. 100 150 පොඩි පොඩි ට්‍රිප් සෙට් උනත් ලාබයි මම දන්න අහල තියෙන විදිහට
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    උබර් එකෙන් ඉස්සර හොදට ගෙව්වා අපේ එවුන්මයි එක නැතිකර ගත්තේ හොර වැඩ කරලා .. දැනුත් සතියට ට්‍රිප් 90 ගියෝත් 15ක් ගෙවනවා වෙනම .. 100 150 පොඩි පොඩි ට්‍රිප් සෙට් උනත් ලාබයි මම දන්න අහල තියෙන විදිහට

    dan ehema gewanne ne bn... trip 100ta 10,000/=
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    oyta wada laba nedda bn tourism duwanawa,nattan wahane long term rent ekata denawa?
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    මට ගිය සතියේ තිබුණෙත් 36ක ටාගට් එකක් ඒකට මට 5100 දුන්නා. මම ගියපු ට්‍රිප් 36 ට uber එකෙන් මගෙන් ගත්තු 25% මම නිකමට එකතු කරලා බැලුවා එතන උන්ට මම දීපු ගාන තිබුනා රුපියල් 4080 බලන් යනකොට මුන් මට වැඩිපුර දීලා තියෙන්නේ රුපියල් දාහක් විතරයි.
    machan api uber ride ekak giyama dirverta 75%, uber ekata 25% nam uber eka driverge ride fee eken 25% aragaththath ita wadi ganak driverta aye denawa nam kohomada oka run wenne? :baffled:
     
    Last edited:

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    oyta wada laba nedda bn tourism duwanawa,nattan wahane long term rent ekata denawa?

    APita oona welawata wahane thiyanawane bn... rent kaloth ehema ne anika un kohoma drive karanawada kiyala kawda danne .. wahane asawa atha arala unta ehema denna oona
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    machan api uber ride ekak giyama dirverta 75%, uber ekata 25% nam uber eka driverge ride fee eken 25% aragaththath ita wadi ganak driverta aye denawa nam kohomada oka run wenne? :baffled:

    eka thamai machan mul kaale market eka allaganna un salli visi karanawa... ee kaaledi laabayak ne. eeth mee wenakota un laaba labanawa

    poddak hithapan mama trip 36k karala unta 4080k deela thiyanawa. mage target eka 54k wage una daata mama trip 30k 35k karala promotion nogena innawa.. mama target achieve karanna pissuwen wage drive karanne ne. meka mage part time nisa.
    ithin ee wage awasthawala uber ekata laabai. ehema target achieve nokarana drivers la 90% vithara den innawa.
     
    • Like
    Reactions: pixusuran

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,104
    66,542
    113
    oka dila van ekak wage aran office transport karapan bn.ekko driver kenek dala.patta income.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    office yana ena gama witharak duwala keeyak withara hoyanna puluwanda.... colombo to kadawatha
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    අඩේ මාත් මේ වාහනයක් අරන් Lease එක ෂේප් වෙන්න UBER දාන්න හැදුවේ බං.part time කරලා උබල කියන විදියට මාසෙක 20ක් 30 ක් හොයන්න බැරිද බං .Wagon r එකක් බං ගන්න හැදුවේ...
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    office yana ena gama witharak duwala keeyak withara hoyanna puluwanda.... colombo to kadawatha

    first week duwanakota ubata idea ekak ganna puluwan... udeta office yanakota ekak daaganin hawasata trip dekak thunak karala gedara palayan. oka thamai mama karanne.
     
    • Like
    Reactions: sanoka

    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    අඩේ මාත් මේ වාහනයක් අරන් Lease එක ෂේප් වෙන්න UBER දාන්න හැදුවේ බං.part time කරලා උබල කියන විදියට මාසෙක 20ක් 30 ක් හොයන්න බැරිද බං .Wagon r එකක් බං ගන්න හැදුවේ...

    maasekata 20k 30k hoyaganna puluwan awulak ne.. ubata tikak mahansi wenna wenawa... wahane hodata drive karanna wenawa mokada yanne eka eka ahu mulu wala re unama henama case.. walawal wala wetenawa dannawane ithin... anika dorawal wahanakota pissu wage hayyen wahala iwara wela sorry gaanawa... wedak nae ne ethakota...
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    uber ekata banala wadak na ban
    business wadi karaganda un kohomath promotion dila ewa passe ain karanawa
    ape un hora wada karanda giyama unuth ewata action gannawa

    ekata uber ekata banala wadak na :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබර් එකෙන් ඉස්සර හොදට ගෙව්වා අපේ එවුන්මයි එක නැතිකර ගත්තේ හොර වැඩ කරලා .. දැනුත් සතියට ට්‍රිප් 90 ගියෝත් 15ක් ගෙවනවා වෙනම .. 100 150 පොඩි පොඩි ට්‍රිප් සෙට් උනත් ලාබයි මම දන්න අහල තියෙන විදිහට
    :yes:
     
    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    maasekata 20k 30k hoyaganna puluwan awulak ne.. ubata tikak mahansi wenna wenawa... wahane hodata drive karanna wenawa mokada yanne eka eka ahu mulu wala re unama henama case.. walawal wala wetenawa dannawane ithin... anika dorawal wahanakota pissu wage hayyen wahala iwara wela sorry gaanawa... wedak nae ne ethakota...

    Sirawata ban...man baluwe after office 6 wala wage idan tikak re 1 2 wage wenakan adala weekend eke full adinna..Man inne Katunayake airport eka kittuwa. e nisa negomboth lagaine..uba hitanne col walata wada e patte hire hodai kiyalada?