Ubuntu වල ඉඳන් Proxy Bypass කරන්න ලේසි ක්රමයක්

(ඔව් ඔව් block කරපු සයිට් බලන ක්රමයක්)
Step 1
මෙන්න මෙතන තියෙන මේ Network Manager එකට ගිහිල්ලා VPN Connections කියන එකේ Configure VPN කියන එකට යන්න.
Step 2
ඒ එන window එකේ Add ක්ලික් කරාම එනව තව බොක්ස් එකක්. ඒකේ VPN section එකේ තියෙන PPTP කියන එක select කරල Create button එක ඔබන්න.
Step 3
මෙහෙම එන window එකේ Connection name එකට us.justfreevpn.com කියන එක දීලා මේ පෙන්නලා තියෙන විදියට Gateway එක "us.justfreevpn.com", User name එක "justfreevpn", Password එක "3034" ටයිප් කරලා Advanced button එක ඔබන්න.
Step 4
දැන් මේ පේන window එකේ තියෙන විදියට MSCHAP, MSCHAPv2 කියන 2 ම select කරලා ඊට යටින් තියෙන Use Point-to-Point Encryption (MPPE) එකත් select කරලා OK button එක ඔබන්න. ආයෙ Save button එක ඔබන්න.
Step 5
ඔන්න තියෙනවා අපි හදා ගත්තු connection එක. දැන් මේකත් close කර ගන්න.
Step 6
දැන් කලින් වගේම මෙතෙන්ට ගිහිල්ලා හදා ගත්තු VPN connection එක උඩ click කරලා සම්බන්ධ කර ගන්න. දැන් ඇමරිකාවේ IP එකකට කනෙක්ට් වෙලා තියෙන්නෙ. ඒක සැක ඇරලා බලා ගන්න https://www.iplocation.net/ වගේ සයිට් එකක්ට යන්න.

ක්රමේ හොයා ගත්තේ මෙතනින් http://www.justfreevpn.com/. වෙන රටකට connect වෙනවා නම් ඒ ඒ අදාල රටවලට හරි යන VPN login මේ සයිට් එකේ තියෙනවා.
අනිත් අයටත් දැන ගන්න බම්ප් එකක් දාලම යන්න.
Last edited:

ඒත් Ubuntu වල වැඩ කරන අයට ඕක ලෙසිසියෙන් කරන්න විදියක් තියෙනවා කියල නම් මම හිතන්නේ නෑ