UBUNTU 14.04 LTS

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    hi :D

    man windows wala indan ubuntu walata maru wenna hithuwa :cool:
    kalin use karala na , this is my first time :sorry:
    me OS eka gana monawada dana ganna ona basics as a beginner :nerd:
    Use karana aya help karanna :rolleyes:
    mage oluwa karakenawa wage dan:dull:

    I am going to use ubuntu 14.04 LTS for the first time.
    I've never used linux OSs before.
    As a beginner what are the basics that i should know?

    Linux guys please help :sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මේකත් කියන්න ඕන linux කියන්නේ windows වලට alternative එකක් නෙමේ. හොඳම දේ අදාල දේට අදාල දේ යූස් කරන එක. :P
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Ubuntu is not that difficult machan. It is one of the easiest Linux distros. Much like windows. However you should have an understanding of how Linux works, its commands etc. I found this website it will help you to learn the basics -> http://www.lowfatlinux.com/

    When you need to know something specifically about Ubuntu, just check their website or simply do a google search.

    Good luck
     
    • Like
    Reactions: kandya

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar289780_33.gif
     
    • Like
    Reactions: kandya

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    hi :D

    man windows wala indan ubuntu walata maru wenna hithuwa :cool:
    kalin use karala na , this is my first time :sorry:
    me OS eka gana monawada dana ganna ona basics as a beginner :nerd:
    Use karana aya help karanna :rolleyes:
    mage oluwa karakenawa wage dan:dull:

    I am going to use ubuntu 14.04 LTS for the first time.
    I've never used linux OSs before.
    As a beginner what are the basics that i should know?

    Linux guys please help :sorry::sorry:

    It depends on what you are going to do with it bro :)

    >> Habai Onaa deyak karaganna danne nathi unoth google karala hoya ganna puluwan so don't worry .. there are alot of help forums
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    පුතේ VMWARE වල දාලා බලපන් Physical machine එකේ දාන්න කලින්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    hi :D

    man windows wala indan ubuntu walata maru wenna hithuwa :cool:
    kalin use karala na , this is my first time :sorry:
    me OS eka gana monawada dana ganna ona basics as a beginner :nerd:
    Use karana aya help karanna :rolleyes:
    mage oluwa karakenawa wage dan:dull:

    I am going to use ubuntu 14.04 LTS for the first time.
    I've never used linux OSs before.
    As a beginner what are the basics that i should know?

    Linux guys please help :sorry::sorry:

    1)ඔයා මොනවගේ දේවල්ද කරන්නේ ඒ අනුව තමයි ඉගෙන ගන්න ඕන දේවල් තීරණය වෙන්නේ !
    සාමාන්‍ය user කෙනෙක්ට SHELL Script අවශ්‍ය වෙන්නේ නැහැ !

    Ubuntu හදන්නේ ගොඩක් සාමාන්‍ය user කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න...
    එන්න එන්න GUI ඒකෙන් කරන්න පුළුවන් වැඩ වැඩි කරන්නේ ඒක...
    දැන් CLI ( Command Line Inteface ) එක ඇත්තටම අවශ්‍ය නැහැ සාමාන්‍ය user කෙනෙක්ට....

    ඔලුව අවුල් කරගන්න ඕන නැහැ !

    හැබැයි එකක් කියන්න ඕන Ubutu use කරනවා නම් ගොඩක්ම internet ඕන !
    තමන්ට අවශ්‍ය වැඩිපුර software download කරගන්න !

    හරියට උබුන්ටු install කරන හැටි හොයලා බලන්න internet එකෙන්
    නැත්නම් මුලින්ම Ubuntu දාන ගොඩක් කට්ටිය hard disk එකේ partition එකේ data ත් format කර ගන්නවා කොටින්ම කිව්වොත් කලෙව ගන්නවා data ටික !!!

    **Ext4 file format එක ගැන .... Ubuntu ඇතුළු Linux Distribution භාවිත කරන file format එක .... උදා: Windows NTFS භාවිත කරනවා වගේ !

    **Swap file Space එකට තියෙන්න ඕන hard disk ඉඩ ගැන ... තමන්ගේ PC එකේ RAM එකේ ප්‍රමාණය වගේ දෙගුණයක් ඉඩක් !

    **Mount කරන හැටි install කරන්න ඕන partition එකට ...

    Ubuntu web Site එකට වඩා හොදට මෙතන පැහැදිලි කරලා තියෙනවා මං ඉහත කියපු දේවල් ගැන ...
    http://www.tecmint.com/ubuntu-14-04-installation-guide/

    2) මුලික shell script ටික ඒවා එච්චර අවශ්‍යත් නැහැ ! සාමාන්‍ය user කෙනෙක්ට !
    මොකද දැන් ගොඩක් software ....
    Ubuntu Software Center ඒකෙන් සාමාන්‍ය user කෙනෙක්ට download කරගන්න පුළුවන් නිසා

    Ubuntu Software Center

    දැන් ගන්න මොනවහරි දෙයක් තියෙනවනම් අහන්න !
     
    tq machan :D:D:D :D:D:D :D:D:D