Ubuntu 18.04 Freez වෙන්නේ ඇයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    උබ OS දානකොට ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරද?:confused::confused:

    බොහෝදුරට VGA අවුලක් වෙන්න පුළුවන්. හරියට VGA ඉන්ස්ටෝල් කරලනම් ඉතින්, කර්නල් එක ඩවුන් ග්‍රේඩ් කරලා තම බලන්න වෙයි.

    හැබැයි මේකෙත් තියෙනුත් ප්‍රස්නේ විසදුනේ නෑ කියල තම කියන්නේ.
     
    Last edited:

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    උබ OS දානකොට ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරද?:confused::confused:

    බොහෝදුරට VGA අවුලක් වෙන්න පුළුවන්. හරියට VGA ඉන්ස්ටෝල් කරලනම් ඉතින්, කර්නල් එක ඩවුන් ග්‍රේඩ් කරලා තම බලන්න වෙයි.

    හැබැයි මේකෙත් තියෙනුත් ප්‍රස්නේ විසදුනේ නෑ කියල තම කියන්නේ.

    File ekak download karaddi thama mehema wenne man me wenakan cable eka connect karala internet giye wifi connect unama awulak na :nerd:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113

    File ekak download karaddi thama mehema wenne man me wenakan cable eka connect karala internet giye wifi connect unama awulak na :nerd:

    මටනම් හිතෙන්නේ ඩ්‍රයිවර්ස් අවුලක් වගේ... උබ අපහු OS එක දානවනම් මතක ඇතුව ඉන්ටර්නෙට් කනෙක්ට් කරලා ඉන්ස්ටෝල් කරපන්. එතකොට ඌ ඔටෝම ඕනි ඒවා ඉන්ස්ටෝල් කරනවා.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113

    File ekak download karaddi thama mehema wenne man me wenakan cable eka connect karala internet giye wifi connect unama awulak na :nerd:

    Are you trying to download a large file...? Or does this happen randomly for any file size?