Ubuntu 22.10 or Fedora 37 for Home PC

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    Linux use karana guys, mage home lap eke use karanna hoda fedora 37 da ubuntu 22.10.
    mama mainly use karanne web browsing, movies, music, + coding/development practicing with Java, python

    Mama kalin ubuntu use karala thiyenawa & me dawas wala Ubuntu 22.10 VM ekaka test karanawa but mage godak usb devices, gpu performance VM eka through hariyata use karanna ba

    spec: i5 4th gen, 12gb ram, 250gb sata ssd

     
    • Like
    Reactions: xVOLDYx and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Ubuntu 22.10 එක ලගදි ආවෙ මචන් (මාසයක් දෙකක් වගේ උඩදි), ආපු ගමන් මං 22.10 එකට upgrade කරාට පස්සෙ මගේ globalprotect vpn එක එහෙම වැඩ නැතුව ගියා(22.10 එකේ තාම LTS ආවෙ නැති නිසා not recommend)... හැබැයි Ubuntu 22.04.1 LTS එකනම් කියන්න කිසිම වැරැද්දක් නැත.. දැන්නම් use කරන්නෙ Ubuntu 22.04.1 LTS එක. fedora ඈත අතීතේ use කරාට පස්සෙ සෙට් වුනේම නෑ ලගකදි.. ඒ නිසා fedora ගැන අදහස් පැවසීමෙන් වැලකෙමී...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    VM එකේ කොහොමත් හොදටම ගන්න බෑ
    ඩුවල් බූට් කරොත් මොකද?

    Ubuntu නම් මල ජරාවක්
    ස්ලෝ, බග්ස්...

    Fedora එල
    බිසී ලයිෆ් නම් AlmaLinux
    ඩ්‍රයිවර්ස් ප්‍රශ්න තියෙනම් Manjaro

    File system එක ext4 නැතුව xfs හෝ btrfs ගහන්න
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    VM එකේ කොහොමත් හොදටම ගන්න බෑ
    ඩුවල් බූට් කරොත් මොකද?

    Ubuntu නම් මල ජරාවක්
    ස්ලෝ, බග්ස්...

    Fedora එල
    බිසී ලයිෆ් නම් AlmaLinux
    ඩ්‍රයිවර්ස් ප්‍රශ්න තියෙනම් Manjaro

    File system එක ext4 නැතුව xfs හෝ btrfs ගහන්න
    dual boot karala awulak awoth windows ekath kela wela yanna puluwan ne ekai awula. pen eke install karala boot kaloth?

    fedora mama ada vm eke damma, mata eka ubuntu walata wada set wage.
    un flatpak out of the box support karanawa kiwwata, flatpak application monawath gnome software center eke pennanne nane. spotify, obs monawath naa.

    almalinux kiyana eka ahuwe ada bn 🥴 danui danne centos ekata alternate ekak kiyala. mama centos e dawas wala use kala.
    almalinux hodai da bn normal pc walata, server use nathnam. fedora walata wada hodada almalinux normal pc walata?

    manjaro arch nisa danata echchara advance noya hitiyoth hodai wage. mama linux godak danne nane.