Ubuntu / Debian VPS එකකින් Squid Proxy සර්වර් එකක් හදමු
Ubuntu / Debian VPS එකකින් Squid Port Proxy සර්වර් එකක් හදමු
ඔයාලා Internet එකේදී දැකලා ඇතිනේ Proxies තියෙනවා එක එක විදියේ. ඔය තහනම් කළ සයිට් වලට යන්න IP එක හංගන්න වගේ නොයෙකුත් වැඩ වලට Proxies බාවිතා කරනවානේ. මේ විදියේ free දෙන Proxies විශාල ප්රමානයක් ඔයාලට අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්. මම අද ඔයාලට කියලා දෙන්නේ මේ විදියේ Proxies එකක් Ubuntu / Debian VPS එකකින් නිර්මාණය කර ගන්නා ආකාරය පිලිබදවයි.
මුලින්ම ඔය කොහෙන් හරි හොද තැනකින් 1Gb විතර RAM තියෙන හොද Linux Vps එකක් මිල දී ගන්න. සමහර VPS වල Proxy සර්වර් හදන්න දෙන්නේ නැහැ ඒක නිසා ගන්න තැනින් අහලාම ගන්නවනම් තමයි හොද
VPS එකක් ගත්තා නම් එකේ Ubuntu හෝ Debian OS දෙකෙන් එකක් Install කරගන්න. කැමති සංස්කරණයක් (මමනම් බාවිතා කලේ Ubuntu 64Bit 12.04 LTS මෙහෙයුම් පද්ධතිය)
OS එක Install කර ගත්තට පස්සේ SSH වලින් VPS එකේ root එකට ලොග් වෙන්න. - Windows පරිගණකයකින් නම් ssh ලොග් වෙන්න Putty බාවිතා කරන්න මෙතනින් එය Download කරගන්න. http://www.chiark.greenend.org.uk/~sgtatham/putty/download.html
Putty එකේ Hostname එකට ඔබේ VPS එකේ IP එක දීලා Open ඔබන්න. එතකොට login කියලා වැටෙයි Windows වල CMD එක වගේ එකක් ඇවිල්ලා. එතනට root කියලා type කරලා Enter ඔබන්න. එතකොට Password එක අහනවා ඒකට ඔබේ VPS එකේ root Password එක Type කරලා Enter ඔබන්න.
Linux පරිගනකයක් නම් කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක අරන් එකේ මෙහෙම Type කරන්න. ssh root@ඔබේ vps එකේ Ip එක (උදා ssh [email protected]) කරලා Enter ඔබන්න. එතකොට Password එක අහයි එකට ඔබේ root Password එක ගහලා Enter එබුවාම root එකට ලොග් වෙයි.
ඔබේ VPS එකේ System එක update කරගන්න පහත Command එක මුලින් ම Type කරලා Enter ඔබන්න.
apt-get update
ඊළගට Squid3 මෘදුකාංගය Install කරන්න පහත Command එක Type කරලා Enter ඔබන්න. ( Squid3 මෘදුකාංගයෙන් තමයි Proxy සර්වර් එක හදන්නේ)
apt-get install squid3
ඕක Type කරලා Enter එබුවට පස්සේ අහයි Y/N කියලා ඒකට Y Type කරලා Enter ඔබන්න.
ඊළගට අපිට /etc/squid3/squid.conf ගොනුව Edit කරගන්න සිදු වෙනවා. එකට පහත Command එක Type කරලා Enter ඔබන්න
squid.conf ගොනුවේ ඇතුලේ තියෙන සියල්ලම මකලා දාලා පහත තියෙන ටික ඒකට දාලා Save කරගන්න.
acl SSL_ports port 443
acl Safe_ports port 80 # http
acl Safe_ports port 21 # ftp
acl Safe_ports port 443 # https
acl Safe_ports port 70 # gopher
acl Safe_ports port 210 # wais
acl Safe_ports port 1025-65535 # unregistered ports
acl Safe_ports port 280 # http-mgmt
acl Safe_ports port 488 # gss-http
acl Safe_ports port 591 # filemaker
acl Safe_ports port 777 # multiling http
acl CONNECT method CONNECT
acl manager proto cache_object
acl localhost src 127.0.0.1/32 ::1
acl to_localhost dst 127.0.0.0/8 0.0.0.0/32 ::1
http_access allow manager localhost
http_access allow manager
http_access allow !Safe_ports
http_access allow CONNECT !SSL_ports
http_access allow localhost
http_access allow all
http_port 7676 transparent
forwarded_for off
request_header_access Allow allow all
request_header_access Authorization allow all
request_header_access WWW-Authenticate allow all
request_header_access Proxy-Authorization allow all
request_header_access Proxy-Authenticate allow all
request_header_access Cache-Control allow all
request_header_access Content-Encoding allow all
request_header_access Content-Length allow all
request_header_access Content-Type allow all
request_header_access Date allow all
request_header_access Expires allow all
request_header_access Host allow all
request_header_access If-Modified-Since allow all
request_header_access Last-Modified allow all
request_header_access Location allow all
request_header_access Pragma allow all
request_header_access Accept allow all
request_header_access Accept-Charset allow all
request_header_access Accept-Encoding allow all
request_header_access Accept-Language allow all
request_header_access Content-Language allow all
request_header_access Mime-Version allow all
request_header_access Retry-After allow all
request_header_access Title allow all
request_header_access Connection allow all
request_header_access Proxy-Connection allow all
request_header_access User-Agent allow all
request_header_access Cookie allow all
request_header_access All allow all
ඉහත 7676 ලෙස තියෙන්නේ Proxy සර්වර් එකේ Port එක. ඒකට ඔබට කැමති නො දාගන්න පුලුවන්. (8080 , 3128 වගේ උනත් දාගන්න පුලුවන් )
දැන් Restart කරගන්න ඕනේ Squid3 ඒකට පහත Command එක Type කරලා Enter ඔබන්න.
/etc/init.d/squid3 restart
දැන් ඉතින් හදා ගත්ත Proxy සර්වර් ඒක බාවිතා කරන්න පුලුවන්. xxx.xxx.xxx.xxx:7676 තමයි සර්වර් එක.
Firefox වලින් හදා ගත්ත Proxy සර්වර් එක බාවිතා කරන්නේ මෙහෙමයි.
බේ Firefox වෙබ් බ්රවුසර් එකේ Firefox menu Options -> Options. යන්න
ඊළගට Network tab එකට යන්න.
ඊලගට Manual proxy configuration ක්ලික් කරලා http Proxy වලට ඔබේ VPS එකේ IP එක දෙන්න. Port එක දන්නවනේ එකත් අදාල තැනට ලබා දීලා Use this proxy server for all protocols කියන එකට ක්ලික් එකක් දාලා. ok ඔබන්න.
ඊට පස්සේ Google.lk ගිහිල්ලා My Ip කියලා Search කරන්න. එතකොට පහතින්
පෙන්වයි ඔබේ VPS එකේ IP එක.
ගොඩක් මහන්සි වෙලා බ්ලොග් එකට ලිව්ව ලිපියක්. අනිත් අයට බලන්න bump එකක් daagena yanna.
Source - http://lktips1.blogspot.com/2015/09/ubuntu-debian-vps-proxy-squid.html

HTML:
nano /etc/squid3/squid.conf

Last edited: