මචන්ලා මට ලොකු උදව්වක් ඕන.... windows 7 එකට python දාගන්න බැරැව ubuntu දාගෙන වැඩ කරන්න ට්‍රයි කලා.. ubuntu දැම්මට පස්සේ මගේ partitions ඔක්කොම erase වෙලා... files ඔක්කොම නෑ.... මේක recover කරගන්න පුලුවන් විදියක් කියපල්ලකො..



Net එකෙන් බැලුවට coding installation පොඩ්ඩක් අවුල්




Net එකෙන් බැලුවට coding installation පොඩ්ඩක් අවුල්




