Ubuntu වැඩ්ඩෙක්ගෙන් උදව් ඕනේ Grub Help please

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Ubuntu වැඩ්ඩෙක්ගෙන් උදව් ඕනේ Grub Help please

    ලොකු උදව්වක් ඕනෙ මචන්ලා.
    කලිනුත් මම Windows 10 එක්ක Ubuntu දැම්මා. පස්සේ on කරද්දි grub එකේ options 10+ විතර ආවා.. ඒකේ ගොඩක් ඒවා වැඩක් නෑ කියලා askubuntu forum එකෙනුත් සීන් එක කිව්වම උන්ම කිව්වා grub-customizer එක දාගෙන ඒකෙන් අයින් කරන්න කියලා.. ඒ පාර එහෙම කලාම ඒ ටික අයින් උනාට අවුලක් උනෙ නෑ..

    ඊයෙ මම ආයෙ ubuntu දැම්මා.. දාලා හොදට වැඩ කලා...ඒත් grub එකේ options වැඩි සීන් එක හින්දා අද ඒ ටික අයින් කරන්න හිතලා අද උදේ කලින් පාර වගේ grub-customizer එක දාගෙන අයින් කලා වැඩක් නැති ඒවා. දැන් PC එක on වෙන්නේ නෑ.
    "no bootable device found" කියලා වැටෙනවා.. Ubuntu bootable CD එකක් දාලා Try Ubuntu ගියාම Hard එකේ Particion වල files අවුලක් නැතුව වැඩ කරනවා.

    මේ "No bootble device found" error එක හදාගන්න විදියක් නැද්ද? grub එක හරි windows boot loader එක හරි ගන්න විදියක් නැද්ද ආයෙ ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ආපහු grub එක ඉනස්ටෝල් කරා නම් හරි
    Ubuntu CD එකෙන් ලයිව් බූට් කරලා කරන්න පුලුවන්
    https://help.ubuntu.com/community/RecoveringUbuntuAfterInstallingWindows

    මේක කරාම ආපහු Grub එක මුලින් තිබුන තැනට එයි, පස්සෙ ආපහු කස්ටමයිස් කරලා වැඩක් නැති එන්ට්‍රී ටික අයින් කරලා දාපන්
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Grub එක ආයේ install කරලා බලපන් මචන්.

    try කලා මචන්.. එතකොට මෙහෙම error එකක් එනවා. Installing for i386-pc platform. grub-install: error: failed to get canonical path of `aufs'.
    Ubuntu ආයේ full දැම්මොත් හරියයිද ? Anyway Thanks a lot machan
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ආපහු grub එක ඉනස්ටෝල් කරා නම් හරි
    Ubuntu CD එකෙන් ලයිව් බූට් කරලා කරන්න පුලුවන්
    https://help.ubuntu.com/community/RecoveringUbuntuAfterInstallingWindows

    මේක කරාම ආපහු Grub එක මුලින් තිබුන තැනට එයි, පස්සෙ ආපහු කස්ටමයිස් කරලා වැඩක් නැති එන්ට්‍රී ටික අයින් කරලා දාපන්

    try කලා .. එතකොට මෙහෙම error එකක් එනවා. Installing for i386-pc platform. grub-install: error: failed to get canonical path of `aufs'.
    Ubuntu ආයේ full දැම්මොත් හරියයිද
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    windows dvd daala repair cmd ghn me commnds execute krnna

    bootrec.exe /fixboot
    bootrec.exe /fixmbr
    bootrec.exe /rebuildbcd

    ita passe easybcd eken ubuntu hdagnna windows wlinma
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    grub customizer eke mukuthma nadda? windows eka tjiyenawa nam move up karala balanna
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    ආපහු grub එක ඉනස්ටෝල් කරා නම් හරි
    Ubuntu CD එකෙන් ලයිව් බූට් කරලා කරන්න පුලුවන්
    https://help.ubuntu.com/community/RecoveringUbuntuAfterInstallingWindows

    මේක කරාම ආපහු Grub එක මුලින් තිබුන තැනට එයි, පස්සෙ ආපහු කස්ටමයිස් කරලා වැඩක් නැති එන්ට්‍රී ටික අයින් කරලා දාපන්

    oke widiyata "Recommended Repair" dunnama me error eka enawa

    "GPT detected. Please create a BIOS-Boot partition (>1MB, unformatted filesystem, bios_grub flag). This can be performed via tools such as Gparted. Then try again."
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    windows dvd daala repair cmd ghn me commnds execute krnna

    bootrec.exe /fixboot
    bootrec.exe /fixmbr
    bootrec.exe /rebuildbcd

    ita passe easybcd eken ubuntu hdagnna windows wlinma

    Repair windows click kalama hena welawak yanawa ban.. enne na mukuth