කවුරුහරි දන්නවනම් Payoneer කාඩ් එකෙන් සල්ලි ගන්න ක්‍රමේ පොඩ්ඩක් කියලා දෙන්න ලොකු උදව්වක් සහෝ..
මචංලා මට ඕන ATM එකෙන් ගනිද්දී කරන පියවර ටික
කාඩ් එක දැම්මා
පින් නම්බර් එක ගැහුවා
භාෂාව තේරුවා
සේවිංස් අකවුන්ට් තේරුවා
උවමනා ගාණ ගැහුවා
ඊලඟට ස්ටෙප් ටික තමා අප්සට්
ඒ ටික පොඩ්ඩක් කියලා දෙන්න
මචංලා මම ඊයේ හවස කොමර්ෂල් බැංකුවෙන් Payoneer Card එක දාලා Withdraw කරන්න හැදුවා එතකොට කියනවා Commercial බැංකුව මෙම සේවාව ලබා දීම සඳහා රු.300 මුදලක් අය කරනවා කියලා. ඊලඟට එහෙම අනුමත කරලා ගියාම කියනවා විනිමය අනුපාතය පරිවර්තනය කරන්නද එපාද කියලා. මට ගන්න ඕන ගාන දාලා ඔය කොයි ක්‍රමෙන් ගියත් කියනවා ප්‍රමාණවත් මුදල් නොමැත කියලා..කාඩ් එකේ සල්ලි තියෙනවා. බැංකුවෙන් ඇහුවම කියනවා එයාලගේ කාඩ් එකක් නෙමෙයි නිසා චෙක් කරන්න විදියක් නෑ කියලා අන්තිමේ ආපහු 4 පාරක් ට්‍රයි කලා ඒත් ගන්න බැරි උනා. අද Payoneer Acc එකේ බලද්දී රුපියල්300 ගානේ පස් පාරක් ඒ කියන්නේ රුපියල්1500ක් කපාගෙන. පොඩි හදිස්සියට කාඩ් එකෙන් ගන්න බැලුවේ බැංකුවට විත්ඩ්‍රෝ කරන්නේ වෙනදට. ඒත් ඒකට කාලේ යන නිසා මෙහෙම කාඩ් එකෙන් ගන්න බැලුවේ.
කාඩ් එකෙන් සල්ලි ගන්න ක්‍රමේ පොඩ්ඩක් කියලා දෙන්න ලොකු උදව්වක් සහෝ..
බම්ප් එකක්වත් දාගෙන යන්න ප්ලීස්

Last edited: