Ubuntu වැඩ්ඩෙක්ගෙන් උදව් ඕනේ Grub Help please
ලොකු උදව්වක් ඕනෙ මචන්ලා.
කලිනුත් මම Windows 10 එක්ක Ubuntu දැම්මා. පස්සේ on කරද්දි grub එකේ options 10+ විතර ආවා.. ඒකේ ගොඩක් ඒවා වැඩක් නෑ කියලා askubuntu forum එකෙනුත් සීන් එක කිව්වම උන්ම කිව්වා grub-customizer එක දාගෙන ඒකෙන් අයින් කරන්න කියලා.. ඒ පාර එහෙම කලාම ඒ ටික අයින් උනාට අවුලක් උනෙ නෑ..
ඊයෙ මම ආයෙ ubuntu දැම්මා.. දාලා හොදට වැඩ කලා...ඒත් grub එකේ options වැඩි සීන් එක හින්දා අද ඒ ටික අයින් කරන්න හිතලා අද උදේ කලින් පාර වගේ grub-customizer එක දාගෙන අයින් කලා වැඩක් නැති ඒවා. දැන් PC එක on වෙන්නේ නෑ.
"no bootable device found" කියලා වැටෙනවා.. Ubuntu bootable CD එකක් දාලා Try Ubuntu ගියාම Hard එකේ Particion වල files අවුලක් නැතුව වැඩ කරනවා.
මේ "No bootble device found" error එක හදාගන්න විදියක් නැද්ද? grub එක හරි windows boot loader එක හරි ගන්න විදියක් නැද්ද ආයෙ ?