මම දැන් උබුන්ටු දැම්මා මගේ පීසී එකට
දැන් මට ඔනා MP3 සහVideos Play කරන්න
System Ekak තියෙනවද කියල දැනගන්න උබුන්ටු වල ඔගොල්ලො දන්නව නම් System පොඩ්ඩක් කියන්න
එලකිරි එකෙන් බාපු සිංදුවත් Play වෙන්නෙ නෑ උබුන්ටු මූවි ප්ලේයර් එකේ
__________________________________
Help Me Guys
Now I Use Ubuntu 8.10 Desktop Edition
Last edited:



