Ubuntu Help

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මගේ ලග පරණ desktop එකක් තියෙනවා, Celeron 533MHz 256 Ram එක්ක.. මේකට Ubuntu හයි කරන්න උදවු කරන්න කාට හරි පුලුවන්ද?
     
    • Like
    Reactions: SLSUN

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :cool: යෝ.......... ඩු යු නීඩ් ලිනක්ස්...
    :dull: bump.......
    :) එක නෙමෙයි මමත් use කරා උබන්ටු.....
    :rolleyes: එක පට්ට....
    :baffled: හැබැයි cd එකේ තිබිද්දීම තමයි....
    :oo: cd එක online ඉල්ලුවහම සතියකින් විතර එවනවා......
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    linux-logo_0.png
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    :cool: යෝ.......... ඩු යු නීඩ් ලිනක්ස්...
    :dull: bump.......
    :) එක නෙමෙයි මමත් use කරා උබන්ටු.....
    :rolleyes: එක පට්ට....
    :baffled: හැබැයි cd එකේ තිබිද්දීම තමයි....
    :oo: cd එක online ඉල්ලුවහම සතියකින් විතර එවනවා......

    මචන් උබන්ටු..:nerd::nerd:
    බලන්න එවපන්කෝ ලින්ක් ඒක,:oo:
    මාත් ඉල්ලලා බලන්න:P:P

    හැබැයි මගේ configuration වලට ඕක හරියයිද දන්නේ නැ..
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මචන් උබන්ටු..:nerd::nerd:
    බලන්න එවපන්කෝ ලින්ක් ඒක,:oo:
    මාත් ඉල්ලලා බලන්න:P:P

    හැබැයි මගේ configuration වලට ඕක හරියයිද දන්නේ නැ..
    :nerd: මම ගිහින් බැලුවා....
    :oo: දැන් එහෙම එවන්නේ නැද්ද කොහෙද...
    :baffled: LINK
     
    • Like
    Reactions: rab