UBUNTU HELP

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan kochchara hondata internet thibunath mona app ekkakwath install wenne na ne bn.
    menn me error ek enawa bn..




    W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/main/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/restricted/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/universe/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/multiverse/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/main/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/restricted/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/universe/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty/multiverse/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/universe/source/Sources 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/multiverse/source/Sources 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/universe/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/multiverse/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/main/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/restricted/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/universe/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/multiverse/source/Sources 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/main/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/restricted/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/universe/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://ci.archive.ubuntu.com/ubuntu/dists/natty-updates/multiverse/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.24 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/main/source/Sources 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/restricted/source/Sources 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/main/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://security.ubuntu.com/ubuntu/dists/natty-security/restricted/binary-i386/Packages 404 Not Found [IP: 91.189.91.15 80]
    , W:Failed to fetch http://extras.ubuntu.com/ubuntu/dists/natty/main/source/Sources 404 Not Found
    , W:Failed to fetch http://extras.ubuntu.com/ubuntu/dists/natty/main/binary-i386/Packages 404 Not Found
    , E:Some index files failed to download. They have been ignored, or old ones used instead.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උබුන්ටු මහ විකාරයක් බං සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම එක එක සොෆ්ට්වෙයා එකට එක එක කෝඩ් තියෙනව එව්ව කොපි පේස්ට් කර කර පාස්වර්ඩ් එක ගගහ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ :confused: :confused:
    මොකක්ද බං ඔහොම ටයිප් කර කර නිකං ගල් යුගේ වගේ සොෆ්ට්වෙයා දැම්මෑකිද පැයයි පාවිච්චි කලේ එපාම වුනා :oo: :oo:
    හතුරෙක්ටවත් උබුන්ටු නම් රකමන්ඩ් කරන්නෑ :no: :no:
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    කඩ්ඩ බැරි එකා;19607833 said:
    ඕක උබේ වරදක්නෙමේ බන් ubuntu ලගේ repositery වෙල file missing එකක්. ඒකයි 404 Not found error එකක් එන්නේ. so you have nothing to do about that :(
    Ithin mokada bn okata karanne?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ඇයි ඔච්චර පරන උබුන්ටු වර්ශන් එකක් පාවිච්චි කරන්නේ? (ubuntu 11.04)
    ඔකේ සපොර්ට් ඉවර වෙලත් අවුරුදු තුනක් විතර වෙනවා.:eek:

    http://www.pcworld.com/article/2013268/goodbye-and-farewell-to-ubuntu-linux-11-04-natty-narwhal.html

    පුලුවන් තරම් අලුත් එක පාවිච්චි කරන්න. :yes:
    http://www.ubuntu.com/download/desktop

    උබට ඕකම පාවිච්චි කරන්න ඔනේම නම් ඔකේ /etc/apt/sources/sources.list file එක එඩිට් කරන්න වෙනවා.

    http://ubuntuforums.org/showthread.php?t=2150989
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ඒකට තමයි Software Center කියලා එකක් තියෙන්නේ. එකෙන් Install කරානම් එපා වෙන්නේ නැහැ මම මේක ලියන්නේ Ubuntu වලින්. මම හැමදාම පවිචේ කරන්නේ Ubuntu

    මම Ubuntu පාවිචේ කරලා දැම්මා ලගදි Windows පොඩි වැඩකට මට තේරුම් ගිය එකම දේ Ubuntu වලට වඩා ආමාරුයි Windows පාවිචේ කරන එක කියලා.

    A kiyanne api computer weddo neh :P
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Ubuntu 14.04 LTS දාපන්. 15.04 , 15.10 දාලත් වැඩක් නැහැ ඒවා ගේ Support ලගදීම ඉවර වෙයි 16.04 නිකුත් වෙන්නේ අප්‍රියල් වල. ඒක නිසා 14.04 දාපන් ඒක උබට 2019 වෙනකම් පවිචේ කරන්න පුලුවන්.

    Computer එකේ 14.04 වලට හරියන System Req නැත්තම් Lubuntu දාපන්.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබුන්ටු මහ විකාරයක් බං සොෆ්ට්වෙයා එකක් දාන්න ගියාම එක එක සොෆ්ට්වෙයා එකට එක එක කෝඩ් තියෙනව එව්ව කොපි පේස්ට් කර කර පාස්වර්ඩ් එක ගගහ කමාන්ඩ් ප්‍රම්ප්ට් එකෙන් ඉන්ස්ටෝල් කරන්න ඕනෙ :confused: :confused:
    මොකක්ද බං ඔහොම ටයිප් කර කර නිකං ගල් යුගේ වගේ සොෆ්ට්වෙයා දැම්මෑකිද පැයයි පාවිච්චි කලේ එපාම වුනා :oo: :oo:
    හතුරෙක්ටවත් උබුන්ටු නම් රකමන්ඩ් කරන්නෑ :no: :no:

    අනේ යකෝ windows වල තියෙන CMD එක බලපන්කො. එකයි ubuntu terminal එකයි බලපන්කො. ලගින්වත් තියන්න පුලුවන්ද කියලා. :rofl:
    අනික linux server එකකට ssh වලින් connect උනාම උබට UI එකක් දෙන්නේ නැ. CMD එකේ වැඩ කරන්න පුරුදු වෙයන්.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ යකෝ windows වල තියෙන CMD එක බලපන්කො. එකයි ubuntu terminal එකයි බලපන්කො. ලගින්වත් තියන්න පුලුවන්ද කියලා. :rofl:
    අනික linux server එකකට ssh වලින් connect උනාම උබට UI එකක් දෙන්නේ නැ. CMD එකේ වැඩ කරන්න පුරුදු වෙයන්.

    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:


    https://en.wikipedia.org/wiki/Comparison_of_command_shells

    Look under bash and OS/2 CMD.EXE and compare the difference.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:

    CMD එක අපිට ඕන size එකට හදාගන්න බැ :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    CMD එක අපිට ඕන size එකට හදාගන්න බැ :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ඔව් ඒක නං ඇත්ත තමා :confused: :confused:
    ඒත් වින්ඩෝස් XP වල එහෙම ෆුල් ස්ක්‍රීන් කරන්න පවා පුළුවන් කම තිබ්බ පස්සෙ විස්ට වලිං පස්සෙ තමා ඒක හැලුවෙ :sorry: :sorry:
    සයිස් එක හදාගන්න බැරිවුනාට අනික්ව කලෑකිනෙ බං අනික වින්ඩෝස් වලට cmd එක ඕනෙත් නෑ :yes: :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ යකෝ windows වල තියෙන CMD එක බලපන්කො. එකයි ubuntu terminal එකයි බලපන්කො. ලගින්වත් තියන්න පුලුවන්ද කියලා. :rofl:
    අනික linux server එකකට ssh වලින් connect උනාම උබට UI එකක් දෙන්නේ නැ. CMD එකේ වැඩ කරන්න පුරුදු වෙයන්.

    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:


    https://en.wikipedia.org/wiki/Comparison_of_command_shells

    Look under bash and OS/2 CMD.EXE and compare the difference.

    CMD එක අපිට ඕන size එකට හදාගන්න බැ :rofl: :rofl: :rofl: :rofl: :rofl:

    ඔව් ඒක නං ඇත්ත තමා :confused: :confused:
    ඒත් වින්ඩෝස් XP වල එහෙම ෆුල් ස්ක්‍රීන් කරන්න පවා පුළුවන් කම තිබ්බ පස්සෙ විස්ට වලිං පස්සෙ තමා ඒක හැලුවෙ :sorry: :sorry:
    සයිස් එක හදාගන්න බැරිවුනාට අනික්ව කලෑකිනෙ බං අනික වින්ඩෝස් වලට cmd එක ඕනෙත් නෑ :yes: :yes:

    :oo::oo::baffled::baffled::eek:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් ඒක නං ඇත්ත තමා :confused: :confused:
    ඒත් වින්ඩෝස් XP වල එහෙම ෆුල් ස්ක්‍රීන් කරන්න පවා පුළුවන් කම තිබ්බ පස්සෙ විස්ට වලිං පස්සෙ තමා ඒක හැලුවෙ :sorry: :sorry:
    සයිස් එක හදාගන්න බැරිවුනාට අනික්ව කලෑකිනෙ බං අනික වින්ඩෝස් වලට cmd එක ඕනෙත් නෑ :yes: :yes:

    :dull: :dull:

    අනේ මන්ද ? බන් මම දැනුත් cmd එකක් ඔපෙන් කරගෙන ඉන්නේ.
    දවසේ වැඩි හරියක්ම cmd එක open එකේ තියෙන්නේ. ලොකු කරන්න බැරි එක නම් කරුමේ තමයි.
    windows 10 එකේ CMD එක කොහොමද දන්නේ නැ .

    අනික CMD එකේ ලොකු output ආවට පස්සේ චෝර වෙලා යනවා,. Mac එකේ සහ ubuntu වල එහෙම නැ.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඇයි මොකක්ද cmd වල තියෙන අවුල ? :dull: :dull:
    උබුන්ටු වල ටමිනල් එකෙන් කරන cmd එකෙන් බැරි එකක් කියපංකො පුළුවන්නම් :P :P
    පිස්සුද බං නෙක්ස්ට් නෙක්ස්ට් නෙක්ස්ට් ෆිනිශ් දීල ලේසියෙන් කරගන්න තියෙන දේ කමාන්ඩ් හොය හොය පාස්වඩ් ගගහ කරන්න කට්ට කන්නෙ ? :rolleyes: :rolleyes:
    අනේ මන්ද උඹලත් :rolleyes: :rolleyes:

    Windows cmd eke vim naa, hooooooooooo :P:love: