UBUNTU Help

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ආසාවට Windows 10 තිබුන ලැප් එකට වෙනම Partition එකක් හදල උබුන්ටු දැම්මා. හැබැයි මගෙ අතින් මොකක් හරි වැරුද්දක් වෙලා

    LEGaCy mode ගියාම Windows 10 වලට එනව UEFI mode ගියාම ubuntu load වෙනව.

    මට මේ දෙක Dual Boot වෙන්න හදා ගන්න ලේසි විදියක් නැතිද?

    BOOT-REPAIR TOOL එක දාල බැලුව. ඒකෙන් හරි යන්නෙ නෑ
    :no::no::no:
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    UBUNTU 20.04 ද?

    මාත් Windows 10 තියෙන ලැප් ඒකකට Dual Boot විදියට දාන්න හදලා ආයිම නිකන් හිටියා. Install කරනකොට උබුන්ටු ම Partition එකක් හදන්නද අහනවනේ? ඒහෙම නෙමෙයිද Install කලේ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    බූට් ඩිස්ක් එක සිලෙක්ට් කරන විදියටම ඒ කී එක ඔබපුවාම වින්ඩෝස් උබුන්ටු දෙක එනවද බලන්න
     
    • Like
    Reactions: Sanathbh

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    installed ubuntu within Win 10 if you want to just try out ubuntu without messing around with dual boot.
    Just install it from the MS Store.
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,821
    898
    113
    ආසාවට Windows 10 තිබුන ලැප් එකට වෙනම Partition එකක් හදල උබුන්ටු දැම්මා. හැබැයි මගෙ අතින් මොකක් හරි වැරුද්දක් වෙලා

    LEGaCy mode ගියාම Windows 10 වලට එනව UEFI mode ගියාම ubuntu load වෙනව.

    මට මේ දෙක Dual Boot වෙන්න හදා ගන්න ලේසි විදියක් නැතිද?

    BOOT-REPAIR TOOL එක දාල බැලුව. ඒකෙන් හරි යන්නෙ නෑ
    :no::no::no:

    Read this https://itsfoss.com/install-ubuntu-1404-dual-boot-mode-windows-8-81-uefi/
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    බූට් ඩිස්ක් එක සිලෙක්ට් කරන විදියටම ඒ කී එක ඔබපුවාම වින්ඩෝස් උබුන්ටු දෙක එනවද බලන්න

    අප්පට සිරි. එනව නේන්නං. :lol::lol::lol:

    ඒ හොඳටම ඇති. Thanks.
    REP ADDED:cool::cool::cool:
     
    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    UBUNTU 20.04 ද?

    මාත් Windows 10 තියෙන ලැප් ඒකකට Dual Boot විදියට දාන්න හදලා ආයිම නිකන් හිටියා. Install කරනකොට උබුන්ටු ම Partition එකක් හදන්නද අහනවනේ? ඒහෙම නෙමෙයිද Install කලේ?

    UBUNTU 16

    එච්චර අවුලක් උනේ නෑ. වෙනම partition එකකට දැම්මෙ. ඔය අවුල විතරයි අවෙ. මං හිතන්නෙ මම මුලින් boot mode එක තොරද්දි වැරැද්දක් කරල තිබුන. ඒකයි එහෙම උනේ
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    Tiyena OS eka damme legacy (bios) mode ekan nam 2nd OS ekath eken ma danna one
    TIyena OS eka EFI damma nam 2nd os ekath ekenma danna ona..

    Ethakota awulak na... 2nd OS eke bootloader eken palaweni OS eka detect karala bootloader eke entry ekak widiyata add karanawa..

    Ubata karanna tiyena hodama de... legacy mode eken ubuntu install karapan