මම දැන් නානාගෙ devops බූට් කෑම්ප් එක කරන ගමන් ඉන්නේ. මම උබුන්ටු වලින් wim editor application එක download කරද්දී මට storage මදි කියලා download උනෙ නෑ. මම යූස් කලේ " sudo apt install vim" කියන කෝඩ් එක.ඊට පස්සේ මම virtual box එකෙ settings වලින් ස්ටොරේජ් එක 15gb දැම්මා 10gb තිබිලා. දැන් මේ error එක එනවා බූට් වෙන්නෙම නෑ. මොකද්ද මේකට කරන්නේ.