chantel123

Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    එහෙම කරලා තියෙන්නේ portforward වෙනවා.ip ඒක දවස ගානේ අර පැය හතරෙන් හතර ගාන හරි මාරු වෙනවානේ. ඒ මාරු වෙන වාරයක් පාසා ඩොමේන් එකෙන් ෆෝවර්ඩ් වෙනව නේද
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    ddns neda oya kiyanne . eka hriyanne bro . lankae nat ekk thiyenne public ip ek . static ip gnn
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    එහෙම කරලා තියෙන්නේ portforward වෙනවා.ip ඒක දවස ගානේ අර පැය හතරෙන් හතර ගාන හරි මාරු වෙනවානේ. ඒ මාරු වෙන වාරයක් පාසා ඩොමේන් එකෙන් ෆෝවර්ඩ් වෙනව නේද
    Static IP ekak ganna ISP gen. Monthly Rs 1500i
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Dynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්

    No Ip client එක Ubuntu වලට install කරාම හරි
    https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
    ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන

    එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
    ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ

    මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
    එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ
     
    Oka thamai mata karagana one
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්

    No Ip client එක Ubuntu වලට install කරාම හරි
    https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
    ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන

    එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
    ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ

    මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
    එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ
    :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Dialog Rs 1800 Monthly මම අරන් තියෙනවා.

    Dialog එකේ 1800 ගන්නවා දැන් ඉස්සර 1500
    ------ Post added on Sep 13, 2025 at 8:15 AM
    මගේ ලොකල් සර්වර් එකක් තියෙනවා තාම 1500යි උන් එකට දාන්නේ. අලුතෙන් ගද්දී ඒ ගානද දන් නෑ
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Dynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්

    No Ip client එක Ubuntu වලට install කරාම හරි
    https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
    ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන

    එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
    ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ

    මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
    එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ
    Router aka thibba wade hari ..thnks