Static IP ekak ganna ISP gen. Monthly Rs 1500iඑහෙම කරලා තියෙන්නේ portforward වෙනවා.ip ඒක දවස ගානේ අර පැය හතරෙන් හතර ගාන හරි මාරු වෙනවානේ. ඒ මාරු වෙන වාරයක් පාසා ඩොමේන් එකෙන් ෆෝවර්ඩ් වෙනව නේද
එච්චර අඩුවට තියෙනවද. Slt kiiyක් වෙයිදStatic IP ekak ganna ISP gen. Monthly Rs 1500i
Dialog da 1500Static IP ekak ganna ISP gen. Monthly Rs 1500i
SLT th 1500i, habai Web Pro package eka hari eeta uda hari package ekak wenna oneda koheda....Dialog da 1500
එච්චර අඩුවට තියෙනවද. Slt kiiyක් වෙයිද
Dekema 1500i. Dialog nam unlimited plans walatath static IP denawa. SLT GB Limit plans walata witharai denneDialog da 1500
Oka thamai mata karagana oneDynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්
No Ip client එක Ubuntu වලට install කරාම හරි
https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන
එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ
මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ
Dialog Rs 1800 Monthly මම අරන් තියෙනවා.Dialog da 1500
Dialog එකේ 1800 ගන්නවා දැන් ඉස්සර 1500Dekema 1500i. Dialog nam unlimited plans walatath static IP denawa. SLT GB Limit plans walata witharai denne
Dynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්
No Ip client එක Ubuntu වලට install කරාම හරි
https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන
එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ
මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ

මගේ ලොකල් සර්වර් එකක් තියෙනවා තාම 1500යි උන් එකට දාන්නේ. අලුතෙන් ගද්දී ඒ ගානද දන් නෑDialog Rs 1800 Monthly මම අරන් තියෙනවා.
Dialog එකේ 1800 ගන්නවා දැන් ඉස්සර 1500
------ Post added on Sep 13, 2025 at 8:15 AM
Router aka thibba wade hari ..thnksDynamic DNS (No ip, DynDNS etc etc) දාල static ip එකක් නැතිව ඔය වැඩේ කරන්න පුලුවන්
No Ip client එක Ubuntu වලට install කරාම හරි
https://www.noip.com/support/knowle...dynamic-update-client-duc#install_from_source
ඕක දාල එකවුන්ට් එක configure කරන්න ඕන
එහෙම නැත්තං ඩිරෙක්ට්ලිම ගොඩක් Dynamic DNS වර්ග SLT රවුටරෙන්ම දාන්න පුලුවන්. මම එහෙම කරලා නැහැ ඒත් රවුටරේ ඔප්ශන් එක තියනවා දැකලා තියනවා
ඒ ඔප්ශන් එක සිලෙක්ට් කරලා user/pass දෙන්න තියෙන්නෙ
මෙහෙම කරද්දි static ip එකක් ඕන නැහැ, හැබැයි public ip pool එකට දාගන්න ඕන. SLT නං කෝල් කරලා කිවුවම වැඩේ කරලා දෙනවා මේකට සල්ලි යන්නෙ නැහැ
එහෙම නැත්තං සාමාන්‍ය විදියට SLT එකෙන් CGNAT කරලා තියෙන්නෙ එතකොට ඔය වැඩේ කරන්න බැහැ
Niyamai.....Router aka thibba wade hari ..thnks
Router aka option eka thiyannawa no ip ekan ad kara dan hari..1500 gawanna one na..wade lasata wennawaNiyamai.....
Oya public ip pool ekata add karada ISP ta kiyala?