Ubuntu VS Windows

FreeMash

Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    එළකිරි කොල්ලනේ මොකක්ද මේ Ubuntu නැත්නම් linux මේනියාව? :confused::confused::confused: හැම කෙනෙක්ම වගේ ubuntu ubuntu :baffled: දැන් ඉතින් ඔන්න මමත් වැඩ කාරයා වගේ ubuntu දාගත්තයි කියල හිතමුකෝ. :baffled::baffled::baffled: dongle එක ගැහැව්වට ඒක වැඩ කරන්නෑ ඉතින් Internet නෑ..:oo::oo::oo:

    Photo edit කරන්න gimp දාගත්තයි කියමුකෝ..ඒක Photoshop වගේ advanced නෑ..

    ඇත්තටම මේ හැම කොල්ලම Ubuntu / Linux පස්සෙ දුවන්නේ. ඒ මෙහෙයුම් පද්ධතියේ තියෙන සුවිශේෂීතාවය නිසාමද? නැත්නම් ‍පොරවීමේ මේනියාව නිසාද?? :dull::dull:

    ප්‍රායෝගිකව මටනම් වැඩක් පහසුවෙන් , ඉක්මනින්, ගුණාත්මකව කරගන්නනම් windows තමයි. :cool: ඇත්තටම Linux උනත් Windows වල තත්වයේම ඉන්නවද?

    එළකිරි එකේ ubuntu or /any linux os භාවිතා කරන කොල්ලො ඉන්නව නම් කියන්න බලන්න. :cool:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Windows is good for normal day to day users..... :):):)

    Linux is good for people who really loves operating systems... :):):)

    udaharanayk kiwwoth oya Ubuntu 11.10 valata oyage web cam drivers dagatta kiyala hithamuko...
    et Ubuntu elaga release ekedi 12.04 valadi eeka aimath vada karane naa... itin forums kiyavala ...
    terminal eke vada daala aimath hadaganna oone.... :rofl::rofl::rofl:

    Hmm eekata kiyanne pora venava kiyala neme Open Source Lovers la kiyala... :):):)

    Habai lankavenam godak ewn pora venna... dial eka venna tama linux dagena inne... athdakeemen kiyanne...

    un kisima contribution ekak karanne naa.... :no::no::no:

    Open Source kiyana eke terumavath adumagane danne naa.... :eek::eek::eek:
     
    Last edited:

    ස්තුතියි මචන් වටිනා අදහසක්..:cool: ඔව් මචන් සමහරුනම් හැමදෙයක්ම වගේ කරගන්නේ free and open source වලින්.. හැබැයි ඒ ගොඩක් geeky අය. ඒකේ ගොඩක් වාසි තියෙනවා කියලත් මම පිළිගන්නවා.

    ඒත් මචන් හිතන්න Linux වලදි ගොඩක් වැඩ තියෙන්නේ cmd lines වලින්. ඒකම තමයි මන් හිතන්නේ Linux වැඩිය සාමාන්‍ය භාවිතා කරන්නන්ගෙන් කොන් උනේ. Ubuntu ජනප්‍රිය වෙන්නත් ඇත්තේ ඒක ටිකක් UI හදල සාමාන්‍ය අයට පහසුවෙන් හසුරුවන්න පුලුවන් විදියට හදුපු නිසා වෙන්න ඇති.

    සාමාවෙන්න ඕන යාළුවනේ..පොරවීම සඳහා කියල කිව්වට. ගොඩක්ම හොඳ දැනමක් තියෙන අය නම් කමක් නෑ..ඒත් ලංකාවේ සමහරක්ගේ පොඩ් පුහු අධිමාණයක් තියෙනවා LINUX USE කරනව කියල. ඒත් ප්‍රායෝගිකව ඕන වැඩකට ඕන දේකට දැනටත් ඔට්ටු WINDOWS කියලයි මන් නම් හිතන්නේ..

    තාක්ෂනේ දියුනු වෙනයි කියල මම පිලිගන්නේ නම්..දෙයක් පහසුවෙන්.ඉක්මනින්, නිවැරිදිව, ගුණාත්මකව කරගන්න පුලුවන් වෙන එකයි..

    ඉතින් ඇයි කළුව මාරපන් යනව වගේ වටේගිහින් කරගන්නේ..:baffled::baffled:
     
    Hmm eeka amaruven karaganna eka "passion" ekak amchan... godak oya pora venna oone kiyana sulu pirisata amatarava attatama linux valata aasa karana aya godak innava.. :):):)

    Godakma eekata hethu vela tiyenne linux based OS ekek 100% customize+able eka... :cool::cool::cool:
    Et windows valadi ehema ba dena deyak kaala bona deyak beela.. vena deyak ohe balan inna tama tiyenne... ;) ;) ;)

    Oyata puluvan kernel eka compile karana eke idala... interface eka hadaganna oone eka dakvama venas karaganna... :shocked::shocked::shocked:

    Tavamath godak linux use karana ayage favorite ma word editor eka VI editor eka... eth oya eka use karala tiyanavanam tikak mongal vage penei... :rofl::rofl::rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    Othana mehema scene ekak thiyenne. Ape unta aluth mokak hari scene ekaknun kunu godak hari daagannawa(Meka awurudu ganun linux use karana unta adaala nowe). Samahara un innawane bun click karala karaganna puluwan ekak commands gahala hena gemak deela karagaththama sathutu hithena. Ithin unta oka magic. Ane mamanun Ubuntu daagaththe apita Computer System Architecture kiyala ekak igena ganna thibba ekata. Habai mehema scene ekak tiyanawa. Windows wage hira wenne na. Apita oni widihakata hadaagannath puluwan. Habai man nun linux use karanne idala hitala. Oya daan inna keeyen keedenaada bun oka coding walata paawichchi koranne :P
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    yako oya ubuntu moka awath adu gaane windows xp tawath lan wenna puluwanda

    hmm poddak hoyala balanna world fastest computers vala run vena OS eka mokakda kiyala.... ;) ;) ;)

    etakota terei windows inne koccara durinda kiyala... :lol::lol::lol:
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    hmm poddak hoyala balanna world fastest computers vala run vena OS eka mokakda kiyala.... ;) ;) ;)

    etakota terei window inne koccara durinda kiyala... :lol::lol::lol:

    Mehema scene ekak thiyanawane bun. Windows run weddi apita oni programs, use wei kiyala hithena programs, processes hena thogayak run wenawa. E unath linux wala run wenne seemitha praamanayak. Linux ayyath ithin nathi kunugodawal okkoma run karagena aawoth loweth na :oo:
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Hmm eeka amaruven karaganna eka "passion" ekak amchan... godak oya pora venna oone kiyana sulu pirisata amatarava attatama linux valata aasa karana aya godak innava.. :):):)

    Godakma eekata hethu vela tiyenne linux based OS ekek 100% customize+able eka... :cool::cool::cool:
    Et windows valadi ehema ba dena deyak kaala bona deyak beela.. vena deyak ohe balan inna tama tiyenne... ;) ;) ;)

    Oyata puluvan kernel eka compile karana eke idala... interface eka hadaganna oone eka dakvama venas karaganna... :shocked::shocked::shocked:

    Tavamath godak linux use karana ayage favorite ma word editor eka VI editor eka... eth oya eka use karala tiyanavanam tikak mongal vage penei... :rofl::rofl::rofl:

    ඔව් මචන් ඒක ඇත්ත තමයි.. Linux ගොඩක් stable ඒක ඇත්ත..Linux වල server versions ගත්තොත් UI මෙලෝ දෙයක් නෑනේ. ඒකට හේතුවක් විදියට මම දකින්නේ..os එකේ perfomance තියාගන්න.. ඒපැත්තෙන් ගත්තොත් linux කොහොමත් විශේෂයි. දැනටමත් ලෝකයේ ගොඩක් web servers වල linux දුවන්නේ ඒක හින්දම වෙන්න ඇති..

    ඔව් මචන් අපිට ඕන විදියට kernel eka recompile කරල වෙනස් කරන්න පුලුවන් තමයි. ඒක් අලුත් versions එක්ක kernel එකේ upgrades ආවොත් නැවතත් compile කරන්න ඕනනේ..

    අනික මචන් මේවගේ advanced දේවල් කරන්නේ කීයෙන් කීදෙනාද? ඒකයි මම සාමාන්‍ය භාවිතයට windows හොඳයි කියන්නේ..:)
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Othana mehema scene ekak thiyenne. Ape unta aluth mokak hari scene ekaknun kunu godak hari daagannawa(Meka awurudu ganun linux use karana unta adaala nowe). Samahara un innawane bun click karala karaganna puluwan ekak commands gahala hena gemak deela karagaththama sathutu hithena. Ithin unta oka magic. Ane mamanun Ubuntu daagaththe apita Computer System Architecture kiyala ekak igena ganna thibba ekata. Habai mehema scene ekak tiyanawa. Windows wage hira wenne na. Apita oni widihakata hadaagannath puluwan. Habai man nun linux use karanne idala hitala. Oya daan inna keeyen keedenaada bun oka coding walata paawichchi koranne :P

    අනිවා මචන් මටත් ඔය පෙන්නන්න බැරි වැඩේ තමයි කලුව මාරපන් යනව වගේ දෙයක් වටේ ගිහින් කරගන්න එක..

    මගේ යාළුවොත් ඉන්නව..උන් gimp use කරල භාගෙට art work එකක් කරගෙන photoshop වලට අරන් එකෙන් ඉතිරි ටික කරනවා..:lol::lol::lol: හිනා කාල මැරෙනව ඒව දැක්කම..photoshop භාවිතා කරනවනම් මුළ ඉඳලම ඒකෙන් කරපියව්කෝ..:lol::lol:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඔව් මචන් ඒක ඇත්ත තමයි.. Linux ගොඩක් stable ඒක ඇත්ත..Linux වල server versions ගත්තොත් UI මෙලෝ දෙයක් නෑනේ. ඒකට හේතුවක් විදියට මම දකින්නේ..os එකේ perfomance තියාගන්න.. ඒපැත්තෙන් ගත්තොත් linux කොහොමත් විශේෂයි. දැනටමත් ලෝකයේ ගොඩක් web servers වල linux දුවන්නේ ඒක හින්දම වෙන්න ඇති..

    ඔව් මචන් අපිට ඕන විදියට kernel eka recompile කරල වෙනස් කරන්න පුලුවන් තමයි. ඒක් අලුත් versions එක්ක kernel එකේ upgrades ආවොත් නැවතත් compile කරන්න ඕනනේ..

    අනික මචන් මේවගේ advanced දේවල් කරන්නේ කීයෙන් කීදෙනාද? ඒකයි මම සාමාන්‍ය භාවිතයට windows හොඳයි කියන්නේ..:)

    Aniwaryayenma machan.... :):):)

    samanya bavithayata linux use karanva kiyanne moda vadak... kaaleth apathe yanava...
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Aniwaryayenma machan.... :):):)

    samanya bavithayata linux use karanva kiyanne moda vadak... kaaleth apathe yanava...

    අනිව මචන්..පුලුවන් තරම් කෙටි කාලෙ‍කින් , පහසුවෙන්, නිවැරිදිව, ගුණාත්මකව දෙයක් කරගන්නනේ අපිටත් ඕන..:yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,136
    11,141
    113
    Forest
    අනිවා මචන් මටත් ඔය පෙන්නන්න බැරි වැඩේ තමයි කලුව මාරපන් යනව වගේ දෙයක් වටේ ගිහින් කරගන්න එක..

    මගේ යාළුවොත් ඉන්නව..උන් gimp use කරල භාගෙට art work එකක් කරගෙන photoshop වලට අරන් එකෙන් ඉතිරි ටික කරනවා..:lol::lol::lol: හිනා කාල මැරෙනව ඒව දැක්කම..photoshop භාවිතා කරනවනම් මුළ ඉඳලම ඒකෙන් කරපියව්කෝ..:lol::lol:

    Ow bun :lol: Habai mage yaaluwo innawa Hacking paarawal dena un. Unge machine ekakata connect wennath bayai. Exam ekakata podi wadakuth dunna :P Unnun saahena waddo :D
     
    FreeMash

    Junior member
  • Sep 26, 2012
    106
    15
    18
    Kauru Hari Linux Supporting thread ekak patan gannawanun saahena watinawa :D

    හී හී මම නම් කරන්නේ..Linux forums වලට ගිහින් බොරුවට බනින එක. එතකොට linux Lovers ට තද වෙලා..හෝ ගාල replys/ answers දෙනව..හී හී..:lol:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    mekai scene eka... operating system eka thora ganna ona thamunge awsha thawaya anuwa.. auto cad saha thawath windows supporting soft wares use karanwa na windows pawichchi karanna ona..

    api wage net eka withaak use karana unta ubuntu ela..
    kawda kiwwe dongle instal karanna baha kiyala.. mama mey net awila thiyenne huawei E303 usb modem eken.. using ubintu 12.04 ..

    windows walata wada mage wada walta godak fast. aye activation leda, virus guard , slow wena scene ewa mokuth nah..

    hamotama ubuntu hari yanne nah.. eth ubuntu lassanai windows walata wada. and also ubutnu wala ona thharam soft free ganna puluwan soft center eken. terminal eka wadiya use karanna ona nah soft instal karanna..

    skype pawa dan aluth version eka release wela.. eka godak stable.. :)

    ubuntu pawichchi karanne pora weemata neme.. eth fast lag wenne natuwa wada kara ganna puluwan nisa.. :D :D