හික්...අන්න big point එකක් windows කොල්ලො linux වලට හැරෙන්න..ඒකන්ම සාදාරණයි තමයි. හැබැයි මේවගේ පොඩි පොඩි අවුලුත් තියෙනවා..සමහර free and open source projects සමහර සමාගම් සල්ලිවලට අරන්..ඒක විනාස කරනව. එතකොට තමයි පොලොවෙ පස්කන්න වෙන්නෙ..ඒකනේ Open office වල පල්ලට ගිහින් Libre office ආවෙ..
Auwulak na machan Open source ewa ekak out yaddi thawa ekak enawane, ee wageda Microsoft new software ver ekak release karanakan apita balan inna wenawane, bugs holes walata mun denne patches service packs walin thawath slow wenawa ban, linux ubuntu mara speed e athin balanakota. microsoft unge waradi kole wahanawa, open source waradi dakkama hadannna kattiya one tharam, api virus kiyala kiynnet microsoft OS eke wena waradi walata, eeka godak aya danne na
pau wade ithin







