කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගණක පාසල පිරිනමන තොරතුරු තාක්ෂණවේදී බාහිර උපාධිය සම්බන්ධව යි.
මිතුරනි,
1. මේ උපාධියේ පාඩම් වෙනුවෙන් පුද්ගලික ආයතනයක ලියාපදිංචි වීමේ විශේෂ වාසි තියෙනව ද, ස්වයං අධ්‍යයනය කිරීමට සාපේක්ෂව?
2. එවැනි පුද්ගලික ආයතනයක් තෝරාගැනීමට සිසුන් සාමාන්‍යයෙන් යොදා ගන්නා නිර්ණායක මොනවා ද?
3. ඔබේ අත්දැකීම් වලට අනුව ඔබ නිර්දේශ කරන්න කැමති ආයතන තියෙනවා ද? මඟ හරින්න නිර්දේශ කරන ආයතන තියෙනවා ද?
ඉස්කෝතු යි!
BUMP
------ Post added on Feb 16, 2024 at 9:58 AM