UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,139
    9,443
    113
    english awlak kara ganna epa ban

    english oona ,

    eeth AL goda daapu umbata english goda daa ganna puluwan

    ape batch walath english awul un oona tharan hitiya , okkoma un degree eka goda daa gaththa

    dan indala kadda hada ganna wada karapan
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    තොත්ත බබා;23258199 said:
    english awlak kara ganna epa ban

    english oona ,

    eeth AL goda daapu umbata english goda daa ganna puluwan

    ape batch walath english awul un oona tharan hitiya , okkoma un degree eka goda daa gaththa

    dan indala kadda hada ganna wada karapan
    ඔව් කඩ්ඩ ගොඩ දාගන්න ඕන. එල එල
     
    Haritha97

    Active member
  • Jan 1, 2018
    216
    47
    28
    (උන්ගේ සෙට් එකක් අපිට බෝට්ටුවෙන් ආවා, අපේ සෙට් එකකුත් උන්ට බෝට්ටුවෙන් ගියා )..
    e dawas wala z eka kiyen wageda bottu awe :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මම Moratuwa IT ..තාම අපි ඉවර නෑ (තාම final exam එක project එක තියනවා - Job වලට යන්නේ July ඉදන් ) .. අපේ batch එකේ 250ක් ඉන්නවා .. දැනට 150කට කිට්ටු වෙන්න job සෙට් ... අනිත් උන් බහුතරයක් (ඉතුරු 100න 50-60ත් අතර සෙට් එකක්) career fair එකේ interview වල 2nd ,3rd stage interview ගියා / යනවා , හැම සතියෙම වගේ උන්ටත් සෑහෙන interviews තියනවා ... දැනට job set ඔක්කොටම හොද salary වලට තමයි offers සෙට් උනේ .. ඒක හින්ද මට තේරෙන හැටියට අපෙ degreeට හොද පිලිගැනීමක් තියනවා ...

    UCSCත් සිරා (උන්ගේ සෙට් එකක් අපිට බෝට්ටුවෙන් ආවා, අපේ සෙට් එකකුත් උන්ට බෝට්ටුවෙන් ගියා ).. හැබැයි උන්ගේ 4 years කරන්න පුළුවන් batch එකේ හොදම සෙට් එකට විතරයි... මම ගියපු interviewස හැම එකේම වගේ ඇහුවා degree එක 4 years නේද කියලා .. එහෙම බලද්දී UCSC පොඩි risk එකක් තියනවා .. අනික මන් අහලා තියනවා (හරිද දන්නේ නෑ, අහලා තියනවා) UCSC 3 years කරපු උන්ට salary ටිකක් අඩුයි කියලා අපේ average එකට වඩා .

    සමහරු කියනවා industry එකේ හොදටම පිළිගන්න සමහර companies අපෙ උන්ව ගන්නේ නෑ කියලා .. එහෙම එකක් (මිට කලින් එක්කෙනෙක්වවත් ගත්තේ නැති හොදම)
    මේ පාර 11ක් ගත්තා ..

    හරියට බලලා දාපන් .. Mora IT , ITM දෙකක් තියනවා .. ITM cutoff වැඩි (Commerce ,Arts කරපු උන්වත් ගන්න නිසා ) .. ඒක හින්දා cutoff වැඩි පලියට ඒකට දාන්න එපා ඒකෙ management වැඩි ( උබ BA වගේ කරනවානම් ඇරෙන්න SE /QA පැත්තටනම් කැමැති IT දාපන් ) .. ඒක industry එකේ ගොඩක් companies බලනවා ..

    finally :
    UCSC උනත් Mora IT උනත් ඕන එකක් හොදයි .. හොදට හිතලා බලලා තෝරාගෙන කරපන්

    Good Luck

    Ubalagr salary moma wageda yanne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    afaik Moratuwa IT ekata wada Colombo CS hodayi.
    4 yr yanna try karanna cs .
    oya dekama karala patta adu padi ganna danna unuth innawa ,wadi ganna unuth innawa . btw mama oya ekaka wath neme.
    poddak parissamin ahaddi godak aya CSE,IT deka patala ganawa dekama same uni eke nisa.
    english hadewi ban kohomath.ubata godakma therum gannath awl nam normal podi course ekak karapan
     
    nimesha95

    Well-known member
  • Feb 1, 2009
    1,046
    345
    83
    undisclosed location
    Moratuwe CSE and IT kiyala dekak tiyeanwa.. CSE select wenne engineering un. Man hitanne Mora IT and UCSC IT compare karaddi sylabus dekak tiyenne bn. ucsc eke focus wenne computer science (how the stuff inside OS works and things like that). Eka nisa thaman kamathi field eka tiyena course eka toraganna..

    Good luck
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    afaik Moratuwa IT ekata wada Colombo CS hodayi.
    4 yr yanna try karanna cs .
    oya dekama karala patta adu padi ganna danna unuth innawa ,wadi ganna unuth innawa . btw mama oya ekaka wath neme.
    poddak parissamin ahaddi godak aya CSE,IT deka patala ganawa dekama same uni eke nisa.
    english hadewi ban kohomath.ubata godakma therum gannath awl nam normal podi course ekak karapan
    එලම
     
    maila97

    Member
    May 1, 2018
    37
    3
    0
    Moratuwe CSE and IT kiyala dekak tiyeanwa.. CSE select wenne engineering un. Man hitanne Mora IT and UCSC IT compare karaddi sylabus dekak tiyenne bn. ucsc eke focus wenne computer science (how the stuff inside OS works and things like that). Eka nisa thaman kamathi field eka tiyena course eka toraganna..

    Good luck
    එලම . ඔව් ඒක ඇත්ත
     
    e.w.sulan

    Member
    Feb 6, 2012
    48
    5
    0
    මචං උබ කැමති දේ කරපන්.. කඩ්ඩ බැරි එක නම් අවුලක් ගන්න එපා. ඒක අනිවා හදා ගන්න පුළුවන්. එත් දැන් උබ අනිවාර්යෙන්ම eng course එකක් කරන්න පලයන්. අනිත් ඒවට course කරන්න ඕන නෑ දැන්ම , youtube and Udemy videos බලලා concept ගැන idea එකක් ගනින්. campus ගිහින් 2nd year ekedi withara AL ICT group class කරන්න පටන් ගනින්. ඒ ලැබෙන සල්ලි වලින් professional course එකක් කරපන්. ex- Netowrking වලින් නම් REDHAT, CCNA or MCSA.
     
    එලම thnx mchn
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඉංග්‍රීසි පංතියකට යන එක හොඳයි English Grammar ඉගෙනගන්න.

    හැබැයි දන්නා වචන ප්‍රමාණය සහ කනට ඇහෙන දේ තේරුම් ගන්න නම් පොත් පත්තර කියවල Audio සහ video අහන්න. මේ කාලේ (නිකන් නම් ඉන්නේ ) හැම මොහොතක්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න යෙදෙව්වොත් Campus යනකොට කඩ්ඩ පොලිෂ් වෙලා.

    පොත් පත්තර (Sunday Observer is the best Paper) කියවන කොට නොදන්නා වචන වල තේරුම එහි යෙදීම් pronunciation ගූග්ල් කරලා හොයාගෙන කට පාඩම් කරගන්න.
    එතකොට දන්නා වචන ප්‍රමාණය වැඩි වෙනවා.

    ඕනෑම භාෂාවක් භාවිතා කරන්න නම් දන්නා වචන ප්‍රමාණය වැඩිවෙන්න ඕන

    (පොඩි ළමයි බහ තෝරනවා වගේ තමයි. ළමයි දන්නා වචන ප්‍රමාණය වැඩි උනාම වැඩියෙන් කථාකරනවා ඉල්ලීම් ගොඩයි )
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කඩ්ඩ හින්ද අවුල් යන්ඩ එපා. අපිටත් බෑ ඒත් කරන් යනවා ලොකු අවුලක් නැතිව.