දැනට IS degree එක university දෙකකින් දෙනවා.
1. UCSC - Bsc Information Systems ( 3 years )
2. J'pura - BComp(Hons) Information systems ( 4 years )
UCSC එකෙන් දෙන්නෙ 3 years general degree එකක්. මේක Bachelor of Science in Information Systems.
University of Sri Jayewardenepura එකෙන් දෙන්නෙ 4 years (Hons) degree එකක්. මේක Bachelor of Computing in Information Systems.
J'pura university එකෙන් දෙන degree එක පටන් ගන්නෙ මේ අවුරුද්දෙ ඉදන්. මේකෙ Computing faculty එකත් පටන් අරන් තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූනි වල.
1. 3 years general, 4 years(Hons) degree දෙකේ වෙනස job එකකට යද්දී, Masters එකක් වගේ කරද්දි, වෙන රටක studies වලට වගේ යද්දි බලපැමක් තියෙනවද?
2. Bachelor of Science, Bachelor of Computing දෙකේ වෙනස මොකක්ද?