මට කියපල්ලා මේ පාර IS(තොරතුරු පද්දති) වලට බෝට්ටු ආපු උන්ට මහපොල පුරවන්න ආවද කියලා? බෝට්ටු නැතුව ආපු කෙනෙක්ට නම් ඇවිල්ලා තියනවා. මගෙ APPLICATION එකට හැම*ලා වත් ද දන්නේ නැ. මොකද ඒ වගේ වාසනාවන්ත සිද්දි මට වෙන්නේ. දන්න කෙනෙක් ඉන්න්වා නම් පොඩ්ඩක් දැනුවත් කරපන්කෝ මාව
kokatath yanna kalin kendare balan palayan