යාලුවනේ ...
කලින් මම මේ PGD එකේ selection exam එක ගැන Thread එකක් දැම්මා replay වලට thanks
UCSC MASTER OF INFORMATION SECURITY DEGREE PROGRAM PGD එක කොහොමද කරපු කවුරු හරි ඉනවද .. [මම දැනට BIT එක කරලා finance company එකක system බලන්නේ]
දන්නා කෙනෙක් ගේ යාලුවෙක් කරනවලු පට්ට අමරුලු .. එක ඇත්තද ගොඩ යන්න ගොඩක් අමරුවේයිද ... ජොබ් එහෙම කොහොමද