MASTER OF INFORMATION SECURITY DEGREE PROGRAM

wmdpwijerathne

Junior member
  • May 19, 2014
    157
    21
    18
    යාලුවනේ ...

    UCSC MASTER OF INFORMATION SECURITY DEGREE PROGRAM PGD එක කොහොමද කරපු කවුරු හරි ඉනවද .. [මම දැනට BIT එක කරලා finance company එකක system බලන්නේ]

    Selection exam and interview එකක් තියනවා නේද ... කොහොමද ඔය දෙක අමාරුද

    exam එකට මොනවද එන්නේ ....

    පොඩි idea දෙන්න please ........
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ගිරව තමා දන්නේ බෙනේ ඇතුලේ මොකද වෙන්නෙ කියල...ඒකට රිලව් රිංගන්න ආවම තමා ප්‍රශ්න ඇතිවෙන්නෙ...