Machanla Talawakale yana onna heta. Kandy idan yanwa nam mona bus eke da yana onna? Mata uden yana onna e kiwe 7ta 8ta wage Kandy walin pita wena. Kochara wela samanyen yanwada Kandy idan bus eke yana? 


Mama ahala thiyena widiyata machan kandy walin nuwara eliya bus eka aran ...nuwara eliyen thalawa kale bus eka ganna oni..thawa machan thalawakele walata nuwara idan train ekak thibe
mama hithuwa Nuwara eliye yana bus e haraha yane kiyala. Train eka thiyenwa eth eke seats book karana nathi nisa bus baluwe machan 
Kandy idan hatton walata paya 3i. Hatton idan uparima payak yai

නුවර ඉදලා තලවකැලේ බස් තියෙනවා බන්. නාවලපිටිය හරහා. නුවර ගුඩ් ෂෙඩ් එකට ගිහින් බස් ගන්න පුලුවන්. එහෙම නැත්නම් නාවලපිටියට ගිහින් ඕන තරම් තලවකැලේ බස් ගන්න පුළුවන්. හැටන් ගියොත් දුර වැඩී. හැබැයි පාර හොදයි.
mama balanam Goodshed gihin heta. Direct bus ekak set wunoth goda thama. thanks. kochara wela yanwada machan Nawalapitiya haraha yana?
අර උඩ පාරට නගින පඩිපෙළ පටන් ගන්න හරියේ තලවකැලේ නං දන්නේ නෑ නුවරඑලිය හැටන් නාවලපිටිය බස් නං ගුඩ්ෂෙඩ් එකේ පිටිපස්සේම වම් අත පැත්තේ කොනේ තියෙන්නේඅර උඩ පාරට නගින පඩිපෙළ පටන් ගන්න හරියේ

ado sirawata ochara watayak yana onnada?mama hithuwa Nuwara eliye yana bus e haraha yane kiyala. Train eka thiyenwa eth eke seats book karana nathi nisa bus baluwe machan
![]()
ude 7.20i ganata AC ekak athi nuwara eliye.. eka balapan... train eke yamanko bn sapeuba witharane yanne?
train eke yana ticket book kare naha ban. ow mama witharai yane. 
ela balanamtrain eke yana ticket book kare naha ban. ow mama witharai yane.
![]()
tickets book karanna ona na poddak hitagena yaman... 2nd class giya haki... nathnam itin watayak ne ban bus eke 