Udari Anty

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    ඇයි බන් බැරි... අඩියට වෙලා වුනත් ඉන්න පුලුවන්නේ බන්... අපි ඇලේ බැහැලා ඕනතරම් අඩියට වෙලා ඉන්නවා ගලක් හරි මොකක්හරි අල්ලගෙන.. ඒ අඩි10ක් විතර යට. :yes:

    :shocked::shocked::shocked:
    ඇත්තම ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    ඇයි බන් බැරි... අඩියට වෙලා වුනත් ඉන්න පුලුවන්නේ බන්... අපි ඇලේ බැහැලා ඕනතරම් අඩියට වෙලා ඉන්නවා ගලක් හරි මොකක්හරි අල්ලගෙන.. ඒ අඩි10ක් විතර යට. :yes:

    :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked::shocked:
    ඇත්තම ද?

    මේනම් ආතල් එකට කරපු වැඩක්. අඩි 10ක් 12ක් විතර ගැඹුරෙ. කැමරාව කවරෙක දාලා.. එච්චර කොලිටි එකක් නෑ ඒ නිසා. :dull: ඉන්න එක ගෙමක් නෑ බන්. පොඩ්ඩක් පුරුද්ද විතරයි ඕනේ ටිකක් වෙලා ඉන්නවනම්..:yes:

    lSq1DzI.jpg

    HqwRyzU.jpg
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    මේනම් ආතල් එකට කරපු වැඩක්. අඩි 10ක් 12ක් විතර ගැඹුරෙ. කැමරාව කවරෙක දාලා.. එච්චර කොලිටි එකක් නෑ ඒ නිසා. :dull: ඉන්න එක ගෙමක් නෑ බන්. පොඩ්ඩක් පුරුද්ද විතරයි ඕනේ ටිකක් වෙලා ඉන්නවනම්..:yes:

    lSq1DzI.jpg

    HqwRyzU.jpg

    ඉතින් බං නහයෙන් වතුර යන්නේ නැද්ද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බං නහයෙන් වතුර යන්නේ නැද්ද

    යන්නෙ නෑ බන්.. වතුර යටදි උඩුබැලි අතට හැරුනොත් විතරයි ටිකක්හරි යන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේනම් ආතල් එකට කරපු වැඩක්. අඩි 10ක් 12ක් විතර ගැඹුරෙ. කැමරාව කවරෙක දාලා.. එච්චර කොලිටි එකක් නෑ ඒ නිසා. :dull: ඉන්න එක ගෙමක් නෑ බන්. පොඩ්ඩක් පුරුද්ද විතරයි ඕනේ ටිකක් වෙලා ඉන්නවනම්..:yes:

    lSq1DzI.jpg

    HqwRyzU.jpg

    මචන් කැමරාව මොන කවරෙකටද දැම්මේ?:confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18167160 said:
    මචන් කැමරාව මොන කවරෙකටද දැම්මේ?:confused:

    මෙන්න මේකකට. සෑහෙන කාලයක් පාවිච්චි කලා හැබැයි අන්තිමට නම් පොඩ්ඩක් වතුර බින්දුවක් දෙකක් ගියා.. ඕව දෙක තුනක් ගත්තට පාඩු නෑ. හැබැයි ඉතින් සුපිරි කොලිටි ෆොටෝ බලාපොරොත්තු වෙන්න එපා..:no:

    $_12.JPG

    http://www.ebay.com/itm/Waterproof-...=LH_DefaultDomain_15&var=&hash=item20eef34974
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    ඇයි බන් මේ කට්ටිය කියන්නෙ වතුර යට ඉන්න බෑ කියල. උබල ජීවිතේට වතුරකට බැහැල නැද්ද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    wadak na bun muna kochara lasna unat
    dan baba hamaba welane inne

    kadicha wakkada wage athi dan...

    එහෙම නෑ, බබා ගත්තට පස්සේ ඒක මහනවා දිය වෙන මැහුම් වලින් ඉරුනොත් වගේ එහෙම ඊට පස්සේ කේගල් exercise කරාම vagina එක තද වෙනවා, අනික vagina එක elastic වගේ 200% ලොකු වෙන්න පුලුවන් පැත්තට ඒ වගේම ඉක්මනින්ම recover වෙනවා මොනවා හරි උනොත්.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    ඇයි බන් බැරි... අඩියට වෙලා වුනත් ඉන්න පුලුවන්නේ බන්... අපි ඇලේ බැහැලා ඕනතරම් අඩියට වෙලා ඉන්නවා ගලක් හරි මොකක්හරි අල්ලගෙන.. ඒ අඩි10ක් විතර යට. :yes:

    Kana ethule wathura giyama awlak nadda ban? (kana pasawanawa neda)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,061
    22,470
    113
    yakoo mun kawadaawath wathurakata bahala nadda,,
    nahaya , kana athulata wathura yanne na

    ඒක තමා බන් මාත් බැලුවෙ. මුන් හිතන් ඉන්නෙ diving kit නැතුව වතුරට බහින්න කියලද කොහෙද. හරිම ලොල් සහගතයිනෙ බන්.