Udari dan ammakenek.....

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    උදාරිගේ පුංචි දියණිය "ෂෙනර්යා"

    බොඳ මිදුම් ටෙලි නාට්‍යය මගින් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය පසුගිය දිනවල සියලු රුගත කිරීම්වලින් බැහැරව සිංගප්පුරුව බලා ගොස්සිටියේ සිය කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන්.

    මෙයට මාස කිහිපයකට ප්‍රථම ඇගේ දරු ප්‍රසුතිය සිංගප්පුරුවේදී සිදු කෙරුණා අතර පසුගියදා ඇය සිය දියණියද කැටුව නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

    උදාරි හා ඇගේ සැමියා වන සුජිත් ඔවුන්ගේ කුලුදුල් දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි යනුවෙනි.

    ෂෙනර්යා යන්නෙන් අදහස් වන්නේ දෙවිවරුන්ගේ රැජන බවත් උමෙයිලි යනු උතුම් වූ මවක් වන කාන්තාවක් බවත් උදාරි පැහැදිලි කර සිටිනවා.

    ෂෙනර්යගේ පැමිණීමෙන් පසු රංගනයට තිත නොතබන බවත් ඇගේ සියලු වැඩකටයුතු සොයාබලන අතරේ රංගනයට නැවත යොමුවන බවද උදාරි ප්‍රකාශකොට සිටිනවා.

    තවදුරටත් ඇය කියා තිබුනේ ෂෙනර්යා සතුව ඇත්තේ සිය සැමියාගේ සුජිත්ගේ ගති ලක්ෂණ සියල්ලක් බවත් තමාගේ ලක්ෂන් කිසිවක් නොමැති බවයි.

    උදාරි හා දියණියගේ ජායාරුප බලන්න පහතින්


    http://3.bp.blogspot.com/-36SjTfCTvH0/UD7LPvNIHOI/AAAAAAAAV6M/9jSB98Qv8cA/s1600/udari-baby-2.jpg



    http://4.bp.blogspot.com/-Gs-beYTk2VI/UD7KddJC7bI/AAAAAAAAV6E/x-xCtnxKUQQ/s1600/UDARI-BABY.jpg

    uputa ganeemaki:dull::dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තාත්තා වගේමයි
    z_page-17-G-litte04.jpg


    :D
     

    Similar threads