හේතුවදියා;17232473 said:
ඔය ඔඩෙල් කතාව සම්පුර්ණ බොරුවක් මචන්. ඇත්තටම උදාරි එක්ක තියන ඉරිසියාවට කරපු දෙයක්. ඔය ඔඩෙල් එකේ මැනේජ්මන්ට් එකේ ඉන්නවා උදාරිලාගේ නෑයෝ වෙන කෙනෙක්. උන්ගේ ඉරිසියාවට මේවගේ බොරු හොරකමකට පටලවපු සිද්දියක්. අහල නැද්ද නෑයා වේයා කියල කියනවා. මම මචන් මේක පවුද්ගලිකවම දන්නා දෙයක්. මම මේක 100% වගකීමෙන් කියන්නේ. අද කාලේ නිළියන්ට ඉරිසියාවට මඩක් ගහන්න පොරවල් බලන් ඉන්නේ. එත් උදාරිට කිසිම මඩ කතාවක් හදාගන්න බැරි උනාම කලේ ඔය බොරු හොරකමකට පටලවපු සිද්දිය. මම දන්නේ නැහැ ඔටාරා මේවා දන්නවද නැද්ද කියන එක.
උබවගේ එකෙක් ගේ ගොන් තර්කයට මම වගේ ගොනෙක් කාලේ නාස්ති කරන් ප්‍රතිචාර දැක් වීමකි
උදාරි යනු පට්ට නිළියකි , එතකොට නිළියක් වූනාම මඩ ගහන්න ඔන ( චරිත ඝාතනය ) උඹ කියන විදියට නැදැයෝ ටික සෙට් වෙනව අනේ මේ උදාරිට මඩක් ගහන්න ඔන තාම මඩක් වැදුනේ නැහැ නේ කියලා අදහසක් එන්න ඇති ඉට පස්සේ තීරණයක් ගන්න ඇති අපි හිතමු මාස්ටර් පැන් ගහන මොල කාරය මඩ ගහන්න ඉදිරිපත් වෙනවා (උ ගේ දැණුමත් එක්ක Oඩෙල් එකේ මැනේජර් කෙනෙක් දරු පෞලත් නඩත්තු කරන් ජිවත් වෙනව හොදින්) ඉතින් උ කට්ටිය එක්ක වඩ කරන පොඩි උන් එකතු වෙලා මෙක සෙට් කරනවා අදුම් අන්දලා යටින් අල්ල ගන්නවා . අල්ලලා දන ගස්සලා පින්තූර අරන් අන්තර් ජාලයට දානවා.
උදාරිට මඩ වැදුනා ලංකාවේ හොදර ප්‍රසිද්ධ වූනා
නීතිය ක්‍රියාත්මක වුනේ නැහැ.
CCටීවී කැම් වල විඩොයෝ නැහැ උබ කියන දියට අනේ බන් උබ කට්ටියකත් එක සෙට් වුනහම කවුරුත් කියන ටොන් පච අහන්න එපා කොල්ලේ උදාරි ගේ පාමන්කඩ ගෙදර එහා පැත්තේ අපේ පුංචි ඉන්නේ උදරිගේ හොද යාලුවෙක් අයා දන්නවා සම්පූර්ණ විස්තරයේ . උබට මම පස්සේ කියන්නම් මොකක්ද සීන් එක කියලා කොල්ලෝ