udaw pls!

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචං හොඳට ඉගනගෙන හොඳ තැනකට වරෙන්
    එතකොට ඔය ගමේ එවුනගේ කටවල් වැටෙනවා
    කෑල්ලක් නිකන්ම සෙට් වෙනවා
     

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    f3de2335cbfa39fb523b73181b2ef6a2-karma-meme-interesting-photos.jpg

    ELA ELA PIC...This is what v call ElaKiri pic ... tfs...repped u
     
    • Like
    Reactions: lkzombie

    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    මේකේ බුද්ධිමත් මහත්වරු ඉන්න නිසා මේ ප්‍රශ්නෙට විසදුමක් කියනවද. අපේ ගෙදර මම පොඩිකාලෙ ඉදන් ගොඩාක් ගැටලු තියනවා. තාත්තා බීලා ඇවිත් අම්මට ගහනව අපිට ගහනවා. අපිව ගම වටේ පන්නනවා. මගේ අයියයි මමයි අක්කයි ගෙදර ඉන්නෙ. ඒත් අපි හුගක් හොදට ඉගනගත්තා. අපි කොච්චර හොද තැනකට ආවත් ගමේ මිනිස්සුන්ට පේන්න යන්න ලැජ්ජයි. තාත්තා බීලා ඇවිත් කුනුහරප කියලා අපිට නින්දා කරනවා. අම්මට අත උස්සද්දි අපිට බලන් ඉන්න බෑ. අපි මේ රන්ඩු බේරන්න යද්දි නොදැනුවත්වම අපිට පව් පිරෙනවා. පොඩි කාලෙ ඉදලම මේ සිද්දි අත්විදින නිසා මානසික සහනයක් නෑ. වෙලාවකට අධික කෝපයක් දැනෙනවා. මේ නිසාම මගේ ආදර සම්බන්දතාවත් බිද වැටුනා. මට මේ තත්ත්වයෙන් මිදෙන්න උපදෙසක් දෙන්න.

    Is this genuinely your friend's problem d???? U are just looking for answers to help him or her???? Your Gf problem d???? That is why she broke up with u d????

    I am asking this ....because i would take a similar approach to find a solution to a domestic (gedara prashana ) problem...