ඔයවගේ දෙයකට උත්තර ඕනිනම් මුලින්ම බොරු නොකිය දාපන් බන් මං මෙහෙම පොස්ට් එකක් දැක්ක ..මෙහෙම උනහම මොනවද බන් කරන්න පුළුවන් දේවල් වගේ. කියල.. එතකොට උඹගේ අත්මගරුත්වයත් රැකෙනව, දෙමව්පියන්ගෙ ගෞරවයත් රැකෙනව, උඹ උත්තරෙත් දැනගන්නව.![]()
ඔව් මචන්.. මම පිලි ගන්නව... හැබැයි මට වටින අදහස් ටිකක් හම්බුනා...
ඒ වගේම මෙහෙම ප්‍රශ්න තියෙන හැබැහි මෙහෙමවත් කියලා නැති කීප දෙනෙක්ම pm කලාඅ...
තව සිරා කොල්ලෝ ඉන්නවා උන් pm දාලා උත්තර දුන්නා...
මම හිතුවේ ඉතින් මේකේ බ්ලොග් පෝස්ට් පිටින් යන්නේ මෙහෙම ප්‍රශ්නෙක්දි ඕවැයි රෙෆරන්ස් ඕනි නැති වෙයි කියලා..










