Udawwak Karannako...

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මචන්ලා මට පොඩි කරදරයක් වෙලා. සල්ලි හදිසියක්..
    ඒක නිසා මම හිතුවා මගේ ළඟ තියෙන Combo ඩ්‍රයිව් 1 විකුණන්න.
    Sony DVD R/ CD RW
    Rs 1300
    Good Working
    combo_crx320ee_bk.jpg


    පුලූවන්නම් මේක අරන් මට උදව්වක් දෙන්න කවුරු හරි පින්වතෙක්.
    මම ප්‍රෝන්ටො වලින් ගෙදරටම එවන්නම්.