Nokia C2 -00 Cheap Sale

Soft Generation

Active member
  • Jun 27, 2010
    183
    93
    28
    මචන්ලා මගේ Nokia C2 -00 ෆෝන් එකක් තියෙනවා...
    ගත්තෙ සතියකට කලින් රු 8000 කට
    Nokia%20C2-00_1.jpg

    අවුරුද්දක් වොරන්ටි තියෙනවා....
    ඩුවල් සිම් නොකියා එකක්
    මට සල්ලි හදිසියක් වෙලා මචන් මේක මම රු 5500කට දෙනවා..
    වොරන්ටි.. කාඩෙන් ගත්ත බිල් ඔක්කොමත් එක්ක... මම මේක ගත්තෙ මාතර ඉන්දික එකෙන්...
    පුලූවන් නම් මේ වෙලාවෙ මේක අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ගන්න..
    ලොකු උදව්වක්... ගෙදරටම ප්‍රොන්ටො එකෙන් එවන්නම්...


    GENERAL 2G Network GSM 900 / 1800 - SIM 1
    GSM 900 / 1800 - SIM 2
    Announced 2010, June
    Status Available. Released 2011, July
    SIZE Dimensions 108 x 45 x 14.7 mm, 67.9 cc
    Weight 74.1 g
    DISPLAY Type TFT, 65K colors
    Size 128 x 160 pixels, 1.8 inches (~114 ppi pixel density)
    SOUND Alert types Vibration; MP3 ringtones
    Loudspeaker Yes
    3.5mm jack Yes
    MEMORY Card slot microSD, up to 32GB, buy memory
    Phonebook 1000 entries, Photocall
    Call records Yes
    Internal 64 MB ROM, 16 MB RAM
    DATA GPRS Class 12 (4+1/3+2/2+3/1+4 slots), 32 - 48 kbps
    EDGE Class 6 (Up to 177.6 kbps), 177.6 kbps
    Speed No
    WLAN No
    Bluetooth Yes, v2.1 with A2DP, EDR
    USB Yes, microUSB
    CAMERA Primary VGA, 640x480 pixels
    Video Yes, QCIF@10fps
    Secondary No
    FEATURES Messaging SMS, MMS, Email, IM
    Browser WAP 2.0/xHTML
    Radio Stereo FM radio; FM recording (selected markets)
    Games Yes
    GPS No
    Java Yes, MIDP 2.0
    Colors Dynamic Gray, Jet Black, Magenta, Dark Blue, Snow White
    - Dual SIM (dual standby)
    - Hot swappable external SIM slot (second SIM)
    - MP3/MP4/WMA/WAV/AAC+ player
    - Organizer
    - Voice memo
    - Predictive text input
    BATTERY Standard battery, Li-Ion 1020 (BL-5C)
    Stand-by Up to 460 h
    Talk time Up to 5 h 40 min