්මචං මේ අපේ මල්ලිගේ ඉස්කෝලේ පොතකට පින්තූරයක් ගෙන්න කියල තියෙනවා A4 සයිස් එකට මොකක්ද දන්නවද ගස් කොළ හා මල් පලතුරැ පිරැණු පෘෂ්ටිමත් ගහක පොටෝ එකක් හෙව්වා හෙව්වා හම්බුන්නෑ... අනේ කවුරැ හරි හොයල දීපංකෝ