ගම්මන්පිල සන්ධානයේ මාධ්‍ය සාකච්ඡාවට
ජාතික හෙළ උරුමයේ උප ලේකම් උදය ගම්මන්පිල මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රවෘත්ති සාක්ච්ඡාවට මේ වන විට එක්ව සිටියි




ගම්මන්පිල kiyanne laga nobalana dura balana podak mole tiyena manusayek... godak ewunta dan ridila athi
මේකටනම් රිදෙයි...ගම්මන්පිල kiyanne laga nobalana dura balana podak mole tiyena manusayek... godak ewunta dan ridila athi

අනේ මන්ද බන්. ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.
දුරදිග බලලද පොදු අපේක්ෂකයට සහය දෙනව කීවෙ එතකොට?. සති දෙකේ දුර දිගක් වෙන්න අැති අැත්තේ![]()

