udaya gammanpila

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    කලුතර ලොකු දතක් හෙට ආණ්ඩුවෙන් ගැලවේ ?

    හෙට දින (18) කලුතර දිස්ත්‍රික්කයේ සන්ධාන ප්‍රබල සාමාජිකයෙක් ආණ්ඩුවෙන් වෙන්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වන බව වාර්තාවේ..ඒ කවුරුන්දැයි තවමත් වාර්තා වී නොමැති අතර බොහෝ විට ඒ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හෝ රෙජිනෝල්ඩ් කුරේ මහතා විය හැකි බව වාර්තා වේ.

    kaluthara.jpg

    :confused::confused:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලුතර ලොකු දතක් හෙට ආණ්ඩුවෙන් ගැලවේ ?

    හෙට දින (18) කලුතර දිස්ත්‍රික්කයේ සන්ධාන ප්‍රබල සාමාජිකයෙක් ආණ්ඩුවෙන් වෙන්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වන බව වාර්තාවේ..ඒ කවුරුන්දැයි තවමත් වාර්තා වී නොමැති අතර බොහෝ විට ඒ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හෝ රෙජිනෝල්ඩ් කුරේ මහතා විය හැකි බව වාර්තා වේ.

    kaluthara.jpg

    :confused::confused:

    මුල්ලේරියාව.com :eek: