udemy කෝස් ගන්නවනම්,

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    udemy කෝස් ගන්නවනම්, incognito mode එකෙන් ගිහිල්ල අලුත් ඊමේල් එකකින් අකවුන්ට් එකක් හදාගෙන ගන්න. $74 එක $13 ට පෙන්නනව. දුප්පත් අපෙන්මනෙ හූරන් කන්න හදන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    ඇයි අලුත් email ??
    උන් කොහොමත් දවස් දෙක තුනකට සැරයක් discount දෙනවා නේ.
    දැනුත් තියනව..

    4kldOBK.jpg
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    ඇයි අලුත් email ??
    උන් කොහොමත් දවස් දෙක තුනකට සැරයක් discount දෙනවා නේ.
    දැනුත් තියනව..

    4kldOBK.jpg
    මට ඕක පෙන්නන්නෙ නැහැ. දවස් කීපයක් තිස්සෙ බැලුව මිල වෙනසක් වෙනවද කියල, නෝ ඩිස්කවුන්ට්.

    මීට කලින් කෝස් අරන් තියෙනවද? මන් කලින් අරන් නැති නිසා වෙන්න ඇති
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    මට ඕක පෙන්නන්නෙ නැහැ. දවස් කීපයක් තිස්සෙ බැලුව මිල වෙනසක් වෙනවද කියල, නෝ ඩිස්කවුන්ට්.

    මීට කලින් කෝස් අරන් තියෙනවද? මන් කලින් අරන් නැති නිසා වෙන්න ඇති
    ඔව්. ගොඩක් අරන් තියනව.
    හැබැයි හැමදාම 9.99 වගේ උනාම තමයි අරන් තියෙන්නේ.
     
    • Like
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    @siri_ayya form eka ෆිල් කරාට පස්සෙ කොච්චර කල් යනවද රෙස්පොන්ස් එකක් එන්න?