udemy business help

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    මන් අර කොමන්වෙල්ත් ස්කෝලර්ශිප් එකට ඇප්ලයි කරා udemy එකේ, ඒක හම්බෙලා තියෙනව, දැන් මේකෙ අපේ එකවුන්ට් එකේ ස්කිල්සෙට් වගයක් (කෝස් කැටගරි වගයක් )තෝරන්ඩ තියෙනව, මට ඕන mobile development (flutter ), artificial intelligence වගේ ඉගෙනගන්ඩ, මෙතනින් මන් දැන් මොන කැටගරිද තෝරගන්ඩ ඕන, පස්සෙ ඒ තෝරපු කැටගරි වලට අදාල නැති කෝසසුත් කරහැකිද..
    Untitled.jpg
     
    • Like
    Reactions: thesasindu

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    මන් අර කොමන්වෙල්ත් ස්කෝලර්ශිප් එකට ඇප්ලයි කරා udemy එකේ, ඒක හම්බෙලා තියෙනව, දැන් මේකෙ අපේ එකවුන්ට් එකේ ස්කිල්සෙට් වගයක් (කෝස් කැටගරි වගයක් )තෝරන්ඩ තියෙනව, මට ඕන mobile development (flutter ), artificial intelligence වගේ ඉගෙනගන්ඩ, මෙතනින් මන් දැන් මොන කැටගරිද තෝරගන්ඩ ඕන, පස්සෙ ඒ තෝරපු කැටගරි වලට අදාල නැති කෝසසුත් කරහැකිද..
    View attachment 209311
    oken suggestions enw witharai neh?

    mona kale waged araka apply kale?