udemy course එකක් ඉවර කලා

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    යන්තම් udemy course එකක් ඉවර කලා.. අවුරුදු 4කට විතර පස්සෙ මේ එකක් ඉවර කලේ. purchase කරේ 2020 වගේ.. හැබැයි අද තමා ඉවර කලේ. කොහොමහරි දැන් instructor respond කරන්නෙ නෑ වගේ ගොඩක් අයට. ගොඩක් reviews අඩුවෙලා තියෙන්නෙ. මට නම් අවුලක් නෑ. කන්ටෙන්ට් එක පොඩි නිසා exhaust වෙන්නෙ නැතුව කරගන්න පුලුවන් උනා. 9 total hours කිව්වට ඔක්කොම 40 hours වගේ ගියා මට නම්.

    gniwb9F.png


    covid ආවට පස්සෙ එක course එකක්වත් කරගන්න බැරි උනා. කොහොම හරි මේක කරගත්ත. python & web development දෙකම තාම ඉවර කරගන්න බැරි උනා.
     

    Sen-lu

    Well-known member
  • Congratulations බං ඉවර කරපු එකට.
    මම ඕකෙ පටන් ගත්ත ඒව ඉවර කරානම් අද ප්‍රොෆෙසර් කෙනෙක් 😂😂. එකක් ඉවරකරල නෑ බං. ඉවර තියා introduction එකෙන් පස්සෙ බලල තියෙන්නෙ course එකක් දෙකක් විතරයි.
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    amo amo ubata deepu mage replies waste wela na ekiyanne ubata aththatama mawa quote karanna ridila thamai :rofl: :rofl:

    Happy Feel Good GIF

    ada mata sathutin ninda yay :rofl:

    @MihiCherub uba neda eka parak mawa chess walin beat kare lichess eke?
    ------ Post added on Dec 8, 2023 at 5:58 PM
    ridenn deyak nene. .dll ekk ne edit karala kiyana eka reverse kr kiyl oy kiwwe. issrt wd den reversing thm amaru. dan anti reversing technique thiyenwth ekk :rofl:
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Kohmda iwara kale bro? mget tynw web ekk blna hitne na dn nm. blnna hitnwa krnna hitnn na.

    Uba ekapparata dawas 2k ekadigat karala iwara karada?

    or
    How?