යන්තම් udemy course එකක් ඉවර කලා.. අවුරුදු 4කට විතර පස්සෙ මේ එකක් ඉවර කලේ. purchase කරේ 2020 වගේ.. හැබැයි අද තමා ඉවර කලේ. කොහොමහරි දැන් instructor respond කරන්නෙ නෑ වගේ ගොඩක් අයට. ගොඩක් reviews අඩුවෙලා තියෙන්නෙ. මට නම් අවුලක් නෑ. කන්ටෙන්ට් එක පොඩි නිසා exhaust වෙන්නෙ නැතුව කරගන්න පුලුවන් උනා. 9 total hours කිව්වට ඔක්කොම 40 hours වගේ ගියා මට නම්.
covid ආවට පස්සෙ එක course එකක්වත් කරගන්න බැරි උනා. කොහොම හරි මේක කරගත්ත. python & web development දෙකම තාම ඉවර කරගන්න බැරි උනා.
covid ආවට පස්සෙ එක course එකක්වත් කරගන්න බැරි උනා. කොහොම හරි මේක කරගත්ත. python & web development දෙකම තාම ඉවර කරගන්න බැරි උනා.