:D:D:D:D
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Mar 5, 2015 #46 Ela bn
kaushala1988 Well-known member Oct 27, 2008 4,413 1,238 113 තමාගෙම ලෝකේ තමා Mar 5, 2015 #48 ආතල් කතා ටික. එලස් හැබැයි පොඩි දුකකුත් ආවා අර බයිසිකල් කතාව මම මීට අවුරුදු දෙක තුනකට කලින් ඉංග්‍රීසි pdf එකක් බලාගෙන එළකිරියටම පරිවර්තනය කරල ත්‍රෙඩ් එකක් විදියට දැම්මෙ. එහෙමම කොපි පේස්ට් පාරක් දාල කේස් එකක් නෑ. මම ලියපු 'සීගිරියේ අභිරහස්' කියන ලිපියටත් ඔය ටිකමයි උනේ.
ආතල් කතා ටික. එලස් හැබැයි පොඩි දුකකුත් ආවා අර බයිසිකල් කතාව මම මීට අවුරුදු දෙක තුනකට කලින් ඉංග්‍රීසි pdf එකක් බලාගෙන එළකිරියටම පරිවර්තනය කරල ත්‍රෙඩ් එකක් විදියට දැම්මෙ. එහෙමම කොපි පේස්ට් පාරක් දාල කේස් එකක් නෑ. මම ලියපු 'සීගිරියේ අභිරහස්' කියන ලිපියටත් ඔය ටිකමයි උනේ.