ඔව් ඒක වෙන්න ඇති පැයක් බණ කියන්න රුපියල් 25000ක් ගන්නේඔය හාමුදුරුවො හෙට සරත් ෆොන්සේකට සපෝට් කිව්වොත් ඔක්කොම හරි ලෝකෙ ඉන්න හොදම හාමුදුරුවො තමා උඩුවේ ධම්මාලෝක!
ඔව් ඒක වෙන්න ඇති පැයක් බණ කියන්න රුපියල් 25000ක් ගන්නේඔය හාමුදුරුවො හෙට සරත් ෆොන්සේකට සපෝට් කිව්වොත් ඔක්කොම හරි ලෝකෙ ඉන්න හොදම හාමුදුරුවො තමා උඩුවේ ධම්මාලෝක!
මෙයා හාමුදුරු කෙනෙක් වෙන්න නම් පන්සලක ඉන්න එපෑයි
මු ඉන්නේ ගෙදරකනේ.
හරි කෝ මේක සරත්ගේ සයිට් එක කරන්න ඉන්න කට්ටිය ??ලොල් ඒ අයට මේක එහෙම කරගන්න පුළුවන් මොකෝ මං ඒකට විරුද්ධ වුනේ මේකට කවුරුත් එන නිසා මං අද ඉල්ලා අස් වෙනවා උඹලට කැමති විදියට නටාගන්න පුළුවන් දැන් මෙතනත් මගේ පැත්තට කතා කරපු අය වෙනුවට හිටියේ තව තවත් හාමුදුරුවන්ට අපහාස කරපු අය ඉතින් ඉදිරි එළකිරිය ගැන මට හිතාගන්න පුළුවන් මෙහෙම අය එක්ක අපි ඉදලා වැඩක් නෑ වගේ මං ත්රෙඩ් එකක් දානවා
![]()
ඔව් ඒක වෙන්න ඇති පැයක් බණ කියන්න රුපියල් 25000ක් ගන්නේ

ඔව් ඒක වෙන්න ඇති පැයක් බණ කියන්න රුපියල් 25000ක් ගන්නේ
උඹ ඔය වගකීමෙන්ද කියන්නෙ 
THUWAKKU WALIN YAMA UBATA ARINNE MAMA 27 WENIDATA..
ADO NARIYA..
MOKADA OUT OF TOPIC YANNE?
BAYA UNADA TATTA GANA KIWWAMA?
ITIN DAAPAN
API BAYA WENNE NA
UBE TOPIC 1 MOKADDA?
"MAMA YANAWA" , "MAMA EHENAM YANAWA"
HODA DUKA HITENA TOPIC 1K DAPAN PONSIYA
ඒ ඇති
ඒක ගෙයක්ද?
මට නම් පෙනෙන්නෙ මාලිගාවක් වගේ
Amitha Nanda Thera Ape gewal peththe banak kiyanna aawa.15000i![]()
උඹ දුක් වුනාද ? කමක් නෑ උඹ හරි දුක් වුනා නේඒ ඇති
![]()
2005 දී 25000යි. දැන් ගාන වැඩි ඇති

2005 දී 25000යි. දැන් ගාන වැඩි ඇති
Amitha Nanda Thera Ape gewal peththe banak kiyanna aawa.15000i![]()

ඔව් ඒක වෙන්න ඇති පැයක් බණ කියන්න රුපියල් 25000ක් ගන්නේ
වැලියු ඇඩඩ් ටැක්ස් එකත් එක්කද ???![]()
![]()
![]()
![]()
![]()
![]()

MALLI MOKADA BAYA WELA?
DUK WELA?
CHATER WELA?
UBE SENIOR HARI JUNIOR HARI
ANIT MEMBERSLATA GARU KARANNA PURUDU WEYAN
THO HITUWADA MEKE INNA EWUN UBATA BAYAI KIYALA?
ඒක වඩා හොදයි මේ යක්කු එක්ක වාද කර කර ඉන්නවාට වඩා මොකටේ නිකන් බණ දෙසන්න යන්නේ තේරෙන්නේ නැති අයට!