UFO තණමල්විල New Case

Jun 28, 2012
23
12
0
ammoo mekanam aatthama wage

බලන්න හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලන් හිටපු අස්චර්යේ , පිටසක්වල ජීවින්ට පවා අපේ රටේ අස්චර්යේ ගැන ඉව වැටිලා මුන් මෙහෙ ළඟදීම පදිංචි වෙන්න ඔය ලෑස්ති වෙන්නේ ,අපේ මහින්ද රජ්ජුරුවොන්ගේ යුද ජයග්‍රහනෙන් පස්සේ පර සුද්දෝ ලංකාවට එනවා වගේ නේද මේ පිටසක්වලිකුත් මේ එන්නේ. මේ අපේ රට නේද මේ මුළු විශ්වයටම හඩ ගාලා කියන්නේ අපේ අස්චරේ ගැන .
හරි ආඩම්බරයි හසන්ත. පුදුම ජවයක් මගේ ඇඟට එන්නේ. අපිට පිටසක්වල ජීවීන්ගේ support එක හම්බ උනොත් , අපෙ ලංකාව තමා ලෝකේ රජ්ජුරුවෝ වෙන්නේ.මේවා දකින්න මගේ දැස් පිං කලානේ හසන්ත මහත්තයෝ
 
Last edited:

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ammoo mekanam aatthama wage

    බලන්න හසන්ත මහත්තයෝ මේක නෙමේද අපි බලන් හිටපු අස්චර්යේ , පිටසක්වල ජීවින්ට පවා අපේ රටේ අස්චර්යේ ගැන ඉව වැටිලා මුන් මෙහෙ ළඟදීම පදිංචි වෙන්න ඔය ලෑස්ති වෙන්නේ ,අපේ මහින්ද රජ්ජුරුවොන්ගේ යුද ජයග්‍රහනෙන් පස්සේ පර සුද්දෝ ලංකාවට එනවා වගේ නේද මේ පිටසක්වලිකුත් මේ එන්නේ. මේ අපේ රට නේද මේ මුළු විශ්වයටම හඩ ගාලා කියන්නේ අපේ අස්චරේ ගැන .
    හරි ආඩම්බරයි හසන්ත. පුදුම ජවයක් මගේ ඇඟට එන්නේ. අපිට පිටසක්වල ජීවීන්ගේ support එක හම්බ උනොත් , අපෙ ලංකාව තමා ලෝකේ රජ්ජුරුවෝ වෙන්නේ.මේවා දකින්න මගේ දැස් පිං කලානේ හසන්ත මහත්තයෝ

    ඇයි උගේ මයිල් කෙලින් වෙන්න නැද්ද මේ අස්චර්යේ දැකල