(UFO)පියාඹන_පීරිසි

Candy man

Member
Aug 8, 2010
107
6
0
X-file බැලුව වගෙ! එලකිරි මච්ං! මරු ම තමා!

:D:D:D:D
 
Last edited:

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
ආලෝකයේ වේගයෙන් එනව කියන එකත් සෙල්ලං වැඩක් නෙවේ.ආව කියමුකො ඔය එනකොට පුන්චි ගල් කැටයක් හරි වැදුනොත් ඒ යානාව විනාශ වෙලා යනවා
 

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    නියම පොස්ට් එක්කක් නියම වැඩක්.....

    මන් ආස දෙයක් තමා ඔක....
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේ පියාඹන පීරිසි හැඩයක් තියෙන යානා වලට වේගයෙන් ගමන් කිරීම අපහසුයි.අනිත් එක මේ පියාඹන පිරීසි හුඟක් විශාල ඒවා නෙවෙයි.ඒක නිසා දීර්ඝ සංචාර සඳහා සුදුසු නැත. ඔවුන් පෘථිවියට මෙච්චර දුර සිට එනවනම් එන්නේ මීට වඩා විශාල යානයක් තුලින්.නමුත් කාට වුනත් තර්ක කරන්න පුලුවන් වායුගෝලයට ඇතුල් වීමට පමනක් මේ යානා යොදා ගන්නා බවට.හැබයි මේකත් මතක තියා ගන්න, මේ ඒලියන්ස්ලා මෙච්චර දුර ඉඳලා ආවා නම් අනිවාර්යෙන්ම පෘථිවියේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා, සම්බන්ධයක් ගොඩ නගා ගෙන යනවා. 1947 ඉඳලා මේ වෙනකොට වසර 60-70ක් විතර මේ යානා එනවා නම්, මේ වෙනකොට මේ ගොල්ලෝ අපේ මිත්‍රයන්.නමුත් එහෙම වෙලා නෑ නේද?
    මම හිතන්නේ නෑ එක පිටසක්වල යානයක්වත් තාම පෘතිවියට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් විශ්වයේ සමහර කොටස් වෙල මේ වගේ අන්තර් ග්‍රහලෝක චාරිකා ඇති.ඒවා ටිකක් සමීපව තියෙන සූර්ය මන්ඩල නිසා.පෘථිවිය පිහිටලා තියෙන්නේ ජීවය පවතින ග්‍රහලෝක වලට ඉතාම ඈතින්.ඒක නිසා අපි පෘථිවියේ තනි වෙලා.ජීවීන්ගේ වයස, සම්පත් ප්‍රමාණවත් නෑ මේ තරම් දුර යන්න.අන්න ඒක ඔය කට්ටිය හිතේ තියාගන්න.
    අහසේ තියෙන තාරකා කියන්නේ සූර්යයන්.ඒක නිසා මේ විශ්වයේ ශක්ති ප්‍රභවය හිරු කියලා අපිට හිතන්න පුලුවන්.පරිණාමය සිදු වන්නේ සූර්ය ශක්තිය නිසා.ඒක නිසා විශ්ව පෛර්ණාමය බෝහෝ දුරට සමානයි.සූර්ය ශක්තිය මගින් පරිනාමය වුන ජීවීන්ට මෙච්චර දුර යන්න බෑ. ජලය ගලන්න තාපය ලැබෙන්නේ සූර්ය ශක්තීන් මගින්.තවද අපි දන්නවා හැම ග්‍රහලෝකයක මදය හරිම උණුසුම්.ඒක නිසා මේ ග්‍රහලෝකවල මදයට ආසන්නව දියර තත්වයන් ඇති. නමුත් ග්‍රහලෝක වල මදයේ නිපදවන තාපය පරිනාමයේ ප්‍රභවය නෙවෙයි.ඔය ගොල්ලෝ අහස දිහා බලන් ඉන්න.ඒත් ඔය කියන ජීවීන් එන එකක් නෑ
    :no::no: