really nice post :) thanks 4 sharing keep it up
HareendraS Member Sep 8, 2009 4,711 304 0 36 -_|MaTaRa|_- Oct 10, 2010 #21 really nice post thanks 4 sharing keep it up
Pentagram Well-known member Dec 13, 2007 22,206 168 63 ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ Oct 10, 2010 #22 Interesting Post
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 10, 2010 #23 Pentagram said: Interesting Post Click to expand...
Candy man Member Aug 8, 2010 107 6 0 Oct 10, 2010 #24 X-file බැලුව වගෙ! එලකිරි මච්ං! මරු ම තමා! Last edited: Oct 10, 2010
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 10, 2010 #26 chamaz said: nice Click to expand...
BLACK HAT Member Oct 30, 2008 1,482 188 0 GAMPAHA Oct 10, 2010 #27 THIS IS ONE OF MY FAVORITE SUBJECT.. THANKS FOR SHARING.. KEEP POSTING THESE KIND OF INFO.
djdush Well-known member Mar 30, 2007 1,990 187 63 35 Home Oct 10, 2010 #29 Thanks machan..mama godak asa field ekak....++++
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 10, 2010 #30 djdush said: Thanks machan..mama godak asa field ekak....++++ Click to expand...
**cut Well-known member Feb 9, 2008 15,037 1,315 113 Kandy Oct 10, 2010 #31 TakurZ said: තෑන්කි යූ වේවා Click to expand...
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Oct 10, 2010 #32 I WANT TO BELIEVE
Hitler Z Back Member Jan 15, 2010 1,372 137 0 ශ්රී ලංකාවෙ :D Oct 10, 2010 #36 ආලෝකයේ වේගයෙන් එනව කියන එකත් සෙල්ලං වැඩක් නෙවේ.ආව කියමුකො ඔය එනකොට පුන්චි ගල් කැටයක් හරි වැදුනොත් ඒ යානාව විනාශ වෙලා යනවා
ආලෝකයේ වේගයෙන් එනව කියන එකත් සෙල්ලං වැඩක් නෙවේ.ආව කියමුකො ඔය එනකොට පුන්චි ගල් කැටයක් හරි වැදුනොත් ඒ යානාව විනාශ වෙලා යනවා
MLSK Well-known member May 18, 2010 2,519 652 113 onna othana.... Oct 10, 2010 #38 නියම පොස්ට් එක්කක් නියම වැඩක්..... මන් ආස දෙයක් තමා ඔක....
JAASBandara Well-known member Sep 20, 2008 10,564 281 83 Oct 11, 2010 #39 Nice Post Thankz For Sharing Bro ~ !
humanoid Banned Aug 12, 2010 2,287 257 0 Oct 11, 2010 #40 මේ පියාඹන පීරිසි හැඩයක් තියෙන යානා වලට වේගයෙන් ගමන් කිරීම අපහසුයි.අනිත් එක මේ පියාඹන පිරීසි හුඟක් විශාල ඒවා නෙවෙයි.ඒක නිසා දීර්ඝ සංචාර සඳහා සුදුසු නැත. ඔවුන් පෘථිවියට මෙච්චර දුර සිට එනවනම් එන්නේ මීට වඩා විශාල යානයක් තුලින්.නමුත් කාට වුනත් තර්ක කරන්න පුලුවන් වායුගෝලයට ඇතුල් වීමට පමනක් මේ යානා යොදා ගන්නා බවට.හැබයි මේකත් මතක තියා ගන්න, මේ ඒලියන්ස්ලා මෙච්චර දුර ඉඳලා ආවා නම් අනිවාර්යෙන්ම පෘථිවියේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා, සම්බන්ධයක් ගොඩ නගා ගෙන යනවා. 1947 ඉඳලා මේ වෙනකොට වසර 60-70ක් විතර මේ යානා එනවා නම්, මේ වෙනකොට මේ ගොල්ලෝ අපේ මිත්රයන්.නමුත් එහෙම වෙලා නෑ නේද? මම හිතන්නේ නෑ එක පිටසක්වල යානයක්වත් තාම පෘතිවියට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් විශ්වයේ සමහර කොටස් වෙල මේ වගේ අන්තර් ග්රහලෝක චාරිකා ඇති.ඒවා ටිකක් සමීපව තියෙන සූර්ය මන්ඩල නිසා.පෘථිවිය පිහිටලා තියෙන්නේ ජීවය පවතින ග්රහලෝක වලට ඉතාම ඈතින්.ඒක නිසා අපි පෘථිවියේ තනි වෙලා.ජීවීන්ගේ වයස, සම්පත් ප්රමාණවත් නෑ මේ තරම් දුර යන්න.අන්න ඒක ඔය කට්ටිය හිතේ තියාගන්න. අහසේ තියෙන තාරකා කියන්නේ සූර්යයන්.ඒක නිසා මේ විශ්වයේ ශක්ති ප්රභවය හිරු කියලා අපිට හිතන්න පුලුවන්.පරිණාමය සිදු වන්නේ සූර්ය ශක්තිය නිසා.ඒක නිසා විශ්ව පෛර්ණාමය බෝහෝ දුරට සමානයි.සූර්ය ශක්තිය මගින් පරිනාමය වුන ජීවීන්ට මෙච්චර දුර යන්න බෑ. ජලය ගලන්න තාපය ලැබෙන්නේ සූර්ය ශක්තීන් මගින්.තවද අපි දන්නවා හැම ග්රහලෝකයක මදය හරිම උණුසුම්.ඒක නිසා මේ ග්රහලෝකවල මදයට ආසන්නව දියර තත්වයන් ඇති. නමුත් ග්රහලෝක වල මදයේ නිපදවන තාපය පරිනාමයේ ප්රභවය නෙවෙයි.ඔය ගොල්ලෝ අහස දිහා බලන් ඉන්න.ඒත් ඔය කියන ජීවීන් එන එකක් නෑ
මේ පියාඹන පීරිසි හැඩයක් තියෙන යානා වලට වේගයෙන් ගමන් කිරීම අපහසුයි.අනිත් එක මේ පියාඹන පිරීසි හුඟක් විශාල ඒවා නෙවෙයි.ඒක නිසා දීර්ඝ සංචාර සඳහා සුදුසු නැත. ඔවුන් පෘථිවියට මෙච්චර දුර සිට එනවනම් එන්නේ මීට වඩා විශාල යානයක් තුලින්.නමුත් කාට වුනත් තර්ක කරන්න පුලුවන් වායුගෝලයට ඇතුල් වීමට පමනක් මේ යානා යොදා ගන්නා බවට.හැබයි මේකත් මතක තියා ගන්න, මේ ඒලියන්ස්ලා මෙච්චර දුර ඉඳලා ආවා නම් අනිවාර්යෙන්ම පෘථිවියේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරලා, සම්බන්ධයක් ගොඩ නගා ගෙන යනවා. 1947 ඉඳලා මේ වෙනකොට වසර 60-70ක් විතර මේ යානා එනවා නම්, මේ වෙනකොට මේ ගොල්ලෝ අපේ මිත්රයන්.නමුත් එහෙම වෙලා නෑ නේද? මම හිතන්නේ නෑ එක පිටසක්වල යානයක්වත් තාම පෘතිවියට ඇවිල්ලා තියෙනවා කියලා. නමුත් විශ්වයේ සමහර කොටස් වෙල මේ වගේ අන්තර් ග්රහලෝක චාරිකා ඇති.ඒවා ටිකක් සමීපව තියෙන සූර්ය මන්ඩල නිසා.පෘථිවිය පිහිටලා තියෙන්නේ ජීවය පවතින ග්රහලෝක වලට ඉතාම ඈතින්.ඒක නිසා අපි පෘථිවියේ තනි වෙලා.ජීවීන්ගේ වයස, සම්පත් ප්රමාණවත් නෑ මේ තරම් දුර යන්න.අන්න ඒක ඔය කට්ටිය හිතේ තියාගන්න. අහසේ තියෙන තාරකා කියන්නේ සූර්යයන්.ඒක නිසා මේ විශ්වයේ ශක්ති ප්රභවය හිරු කියලා අපිට හිතන්න පුලුවන්.පරිණාමය සිදු වන්නේ සූර්ය ශක්තිය නිසා.ඒක නිසා විශ්ව පෛර්ණාමය බෝහෝ දුරට සමානයි.සූර්ය ශක්තිය මගින් පරිනාමය වුන ජීවීන්ට මෙච්චර දුර යන්න බෑ. ජලය ගලන්න තාපය ලැබෙන්නේ සූර්ය ශක්තීන් මගින්.තවද අපි දන්නවා හැම ග්රහලෝකයක මදය හරිම උණුසුම්.ඒක නිසා මේ ග්රහලෝකවල මදයට ආසන්නව දියර තත්වයන් ඇති. නමුත් ග්රහලෝක වල මදයේ නිපදවන තාපය පරිනාමයේ ප්රභවය නෙවෙයි.ඔය ගොල්ලෝ අහස දිහා බලන් ඉන්න.ඒත් ඔය කියන ජීවීන් එන එකක් නෑ