UFO New Atthadiya, පට්ට සීන් එක. Hot

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් තුමා UFO එකේ ඉඳන් අත වන්න ඇති. එක දැකල වූ බය උනා
    ගොන් වස්සො කියන්න එපා.මේක ස්වයංක්‍රීය ප්ලේන් එකක්නම්, ගුවන් යානයක්නම් ඒක හඳුනගන්න එක අපහසු නෑ. මොකද ප්ලේන් දැකලා නැති අය අපේ රටේ නෑ.
    මෙයාලගේ කතාවෙන් පේනව එයාල මවිත කරන යන් අද්භූත ආලෝකයක් කියලා.ලංකාව හැමතනින්ම මේවා වාර්ථා වෙනකොට මෝඩයෝ වගේ බොරු,ප්ලේන් කියන්න එපා.ආන්ඩුවට මේවා කරන්න බෑ.කරලා වාසියකුත් නෑ.ලංකාන්ඩුව කියන්නේ ඇමරිකන් ආන්ඩුව නෙවෙයි.පිටසක්වල ජීවින් ගැන කතා කරපු කිසිම කෙනෙක් නොදුන්න සාක්ෂි මම මේ වෙනකොට ඔයාලට දීලා තියෙනවා.ඔච්චරම අමාරුනම් දෙසැම්බර් 21 වෙනකම් ඉන්න.එදාටත් බොරු කීවොත්,ඔයාලව ආපහු පරිණාමය කරන්න ගල් යුගයකට දාන්න වෙනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගොන් වස්සො කියන්න එපා.මේක ස්වයංක්‍රීය ප්ලේන් එකක්නම්, ගුවන් යානයක්නම් ඒක හඳුනගන්න එක අපහසු නෑ. මොකද ප්ලේන් දැකලා නැති අය අපේ රටේ නෑ.
    මෙයාලගේ කතාවෙන් පේනව එයාල මවිත කරන යන් අද්භූත ආලෝකයක් කියලා.ලංකාව හැමතනින්ම මේවා වාර්ථා වෙනකොට මෝඩයෝ වගේ බොරු,ප්ලේන් කියන්න එපා.ආන්ඩුවට මේවා කරන්න බෑ.කරලා වාසියකුත් නෑ.ලංකාන්ඩුව කියන්නේ ඇමරිකන් ආන්ඩුව නෙවෙයි.පිටසක්වල ජීවින් ගැන කතා කරපු කිසිම කෙනෙක් නොදුන්න සාක්ෂි මම මේ වෙනකොට ඔයාලට දීලා තියෙනවා.ඔච්චරම අමාරුනම් දෙසැම්බර් 21 වෙනකම් ඉන්න.එදාටත් බොරු කීවොත්,ඔයාලව ආපහු පරිණාමය කරන්න ගල් යුගයකට දාන්න වෙනවා.

    :shocked:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බෙලිහුල්ඔය අහසේත් කහ-රතු ලප විශේෂයක

    බෙලිහුල්ඔය - සමන්තා රත්නායක

    පසුගිය දින කීපයක සිට දිවයිනපුරා අහසේ විවිධ එළි හා යානා රාත්‍රි කාලයේදී නිරීක්ෂණය කළහැකි බවට පුවත් ප්‍රචාරය වේ.

    ඊයේ (13දා) පෙරවරු 9.30ත් 10.30ත් අතර ඉහළ අහසේ වෘත්තාකර ලප විශේෂයක් නිරීක්ෂණය කළ හැකිවිය. මේවා පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකි වූ එම ලප රතු හා කහ වර්ණයන්ගෙන් දැකිය හැකි වූයේ කැමරා මඟිනි. එම අවස්ථාවේ හිරු රැස් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ගත් අතර පෙරවරු 11 න් පසු පරිසරය අඳුරු ස්වභාවයක් ගැනුණි. බෙලිහුල්ඔය ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සිට මෙම තත්ත්වයන් කැමරාවට හසුකරගැනීමට හැකිවිය
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය අර ඊයෙ මමයි සෝමේ අයියයි රේඩියෝ අහ අහ ඉද්දි දැක්ක ග්‍රහලෝකේද කොහෙද?
    එකේ වීඩියෝ ඒකත් සෝමේ අයියා දාල තිබ්බ. මම පොටෝ කෑලි දැම්ම. :lol::lol:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචං මගේ මතය නම් ඈත්තටම පිටසක්වල ජීවයක් තියෙනවා.. මොකද පෘතුවියේ අපි වගේ ජීවීන් ඉන්න පුලුවන්නං මේ වගේ ගහලෝක තව මිලියන ගණනක් තියෙනවා.. ඒවලත් අපිට වඩා දියුණු හෝ අදියුණු හෝ වීකෘතී ජීවීන් ඉන්න පුලුවන්... පිටසක් වල යානා එන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. මීට අවුරැදු 100 කට එහා ඉදන් මේ වගේ වස්තූන් දැක ගන්න ලැබිල තියෙනවා... ඒ වගේ ම පිටසක්වල ජීවීන් ගේ පර්යේෂණ වලට ලක්වුණු පුද්ගලයන් පවා ඉන්නවා... පෘතුවියේ අපි පර්යේෂන සදහා විවිධ ආකාරයේ යානා නිපදවා ඒවා මේ විශ්වයේ තැන් තැන් වලට යවනවා වගේ පිටසක්වල ජීවීනුත් පර්යේෂණ සදහා යානා එවනවා විය හැකිය. ඉතිං මගේ මතය ඕකයි.. මට කියන්න ඕනේ උනේ පිටසක්වල ජීවයක් ඈත යන්නයි
     

    අහස

    Member
    Dec 14, 2012
    163
    16
    0
    අනිවාරයෙන්ම පිටිසක්වල ජිවයක් තියනවා.පසු ගිය දවස් වල වැහැපු රතු වැස්සත් එක නිදසුනක්.මොකද කිව්වොත් එකේ හිටපු ක්‍ෂුද්‍ර ජිවින් මේ ලොකයේ දැනට සොයා ගත් ක්‍ෂුද්‍රජිවින් නෙවෙයි .හැබයි ඔය වාගේම රතු වැස්සක් 2001 ඉන්දියාවේ කෙරළයට ඇද හැළුනා.නමුත් ලංකාවට තරම් නම් නැහැ මං හිතන්නේ.

    හදුනා නොගත් අකාශ වස්තුන් නැතහොත් U.F.O නැතුවම නොවෙයි 1947‍ රොස්වෙල් හි සිදුවිම තවත් එකක්.නමුත් මේ දෙසැම්බර් 21ට ඔය සිදුවිම් සම්බන්ද වනවද නැද්ද යන්න හරිය‍ටම කියන්න බැහැ.රවනා රජු‍ දඬුමොනරය තව එකක්.නමුත් පැහැදිළි ස‍ක්‍ෂි නැහැ ඔය දඬුමොනරය සම්බන්දව. මම ඉයේ පෙරෙදා දැක්කා විවධ සිදුවිම් රුපවාහිනි මධ්‍යන් වල යනවා.නමුත් සමහර එවානම් නික්න් මොකක් හරි ලයිට් එකකට අල්ලා බොද කරල ගත්තා වගේ එවා මොකද ‍අනික් අය විවධ වි‍ඩිවො මධ්‍යන් වලට දෙන හිනදා.නමුත් නිවැරදිව සිදු වු සිදු විම් 4 ක් තියනවා.අත්තිඩිය සිදු විම- තනමල්විල සිදු විම - බණ්ඩාරවෙල සිදුවිම - හලාවත සිදුවිම මෙවා සාපෙකෂව නිවැරිදියි කියා කියන්නට පුළුවන්.

    තවත් සිදුවිම් ගොඩක් තියනවා අම්පාරේ භු චලන මේවා අත්විඳපු ගොඩක් කට්ටිය කියන්නේ ලොකු ශබ්දයක් ඇසුනා කියලා.පිපුරුමක් වගේ දෙවල් කියලා.ලොකු ලොකු සිද්දින් ‍ගොඩක් මේ දවස් වලනම් සිද්ද වෙනවා.:eek:හැබයි මෙවා 2012 සම්බන්දද යන්න ගොඩක් කට්ටිය හොයනවා.

    කොමහරි 21 වෙන කම් අපි බලමු ....:D
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හොඳටම විශ්වාසයි, රතු වැස්ස පිටසක්වල ප‍්‍රහාරයක්

    December 14, 2012 at 4:08 pm | Lanka C News.


    RedRain.png
    රතු වැස්සේ අඩංගු දෑ පිටසක්වල සිට පැමිණි බවට දැන් හොඳින් ම තහවුරු වන්නේ යැයි මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි. මෙම වැසි ජලයේ ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වීම ඊට ලැබුණු ප‍්‍රබල සාක්ෂියක් බවද ඔහු සඳහන් කරයි.
    ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දා ශී‍්‍ර ලංකාවට ඇද හැළුණු රතු වැස්සේ සාම්පලවල ආසනික් හා රිදී අඩංගු බවට කාර්මික තාක්‍ෂණ ආයතනය කළ හෙළිදරව්ව පිළිබඳ කළ විමසුමක දී ය.
    ඔහු වැඩි දුරටත් පවසන්නේ, මෙම වැස්ස පොළොව මතුපිටින් වලාකුළුවලට එකතු වූ ද්‍රව්‍ය නිසා හටගත්තේ නම්, එහි කිසිසේත්ම ආසනික් වැනි බැර ලෝහ අධි සාන්ද්‍රණය වී තිබෙන්නට නොහැකි බවකි.
    ‘‘මීට වසර මිලියන 65කට කලින් ඩයිනෝසරයන් මෙලොවින් තුරන් කිරීමට හේතුවූ උල්කාපාතවලත් ආසනික් හා ඉරිඩියම් යන මූලද්‍රව්‍ය දෙක අඩංගු වුණා. ඒ නිසා රතු වැස්සේ සාම්පලයකින් බැර ලෝහ හමුවීම, ඒවා අභ්‍යවකාශයේ සිට පැමිණි බව තහවුරු කෙරෙන අරුම පුදුම හෙළිදරව්වක්’’ හෙතෙම පැවසීය.
    රතු වැස්සේ අඩංගු ජීවි විශේෂයකින් මෙම ලෝම වර්ග නිපදවන්නේ යැයි ඇතැමෙකු මත පළ කර තිබුණත් මහාචාර්යවරයා පවසන්නේ, කිසිම ජීවියකුට මූලද්‍රව්‍ය නිපදවිය නොහැකි බවත්, ඊට ඒවා එක්වීමට නම් එම පරිසරයේ එකී මූලද්‍රව්‍ය කුමන හෝ ආකාරයකින් පැවැතිය යුතු බවත් ය.
    පොළොව මත ඇති ගිනිකඳු විදාරණවලින් මෙවැන්නක් වායුගෝලයට එක්විය නොහැකි ද? මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය සී.බී. දිසානායකයන් පවසන්නේ එවැන්නක් අනුමාන කළ හැකි බවකි. ‘‘ගිනිකඳුවලින් රසදිය පවා පිට වෙනවා. ශී‍්‍ර ලංකාව අවට ගිනිකඳු පිපිරීම් සිදු නොවුණත් මේක හුඟක් දුරින් ආපු එකක් කියල හිතන්නත් පුළුවන්. වායුගෝලයේ ගලා යෑම් අනුව, මෙවැනි ලෝහවර්ග සාන්ද්‍රගත වෙන්න පුළුවන්’’ යැයිද හෙතෙම පැවසීය.
     

    alientouch

    Member
    Jan 30, 2011
    250
    32
    0
    හා මේ UFO එකනම් කුවේට් එකේ නම් ගන්න ඇහැකි රුපියල් 4000 විතර..
    ප්ලේන් පිටසක්වල යානා විදිහට අන්දවන්න බෑ.ප්ලේන් එකක ලොකු ශබ්දයක් එනවා. පොඩි ස්වයංක්‍රීය ඒවගත් ශබ්දය තියෙනවා.අනිත් එක ඒවා පියාඹනකොට වින්ග්ස් හොඳට පේනවා