මටනම් පෙනුනේ එළියක් විතරයි. හවසට සිකුරු පේන්නේ අන්න ඒ size. ලුමිනස් නිල් පාටයි. හැඩයක් පෙනුනේ නෑ. මට හිතාගන්න බැරි උනේ ඒක move උන විදිය. විනාඩි 5ක් විතර කිසිම රටාවක් නැතුව එහෙට මෙහෙට වේගෙන් ගියාපෙනුන උස අනුව සයිස් එක කොහොමද![]()

ඔව් මචං මේක නම් වෙන සීන් එකක්ehenam wena ekak eka dawasak man kade yaddi hena kola pata eliyak dakka mara eliyak gedara eddi thread ekakuth dlaa thibba
![]()

news walata kiwwa ahuna![]()
මොන චැනල් එකේද පෙන්නුවේ?news walta pennuwa bn math dakka seen eka kotuwak wge eliyak sarungalayk nm newe drone ekak wennath ba godak pathi walata penila nisa...
අඩෝ මම මේක දැක්කානුවර, පිළිමතලාවේ. නිල් පාට එළියක්. මම මුලින් හිතුවේ කවුරු හරි පොඩි එකෙක් සරුන්ගලෙකට led එකක් ගහල යවන්න ඇති කියල. හැබැයි සරුංගලයක් එච්චර ඉක්මනට move වෙන්න විදියක් නෑ. පස්සේ හිතුනා drone එකක්ද කියලත්. මොකද මේ එලිය හැම පැත්තටම ගොඩක් වේගෙන් move උනා. මම හිතුවේ අපේ ගමේ ළඟ පාත පේන එළියක් කියල. බලනකොට රටටම පෙනිලානේ
හරියටම මේ වෙලාවට (7ට විතර) බස්නාහිර පැත්තේ තමයි. උඹලත් දැක්කද?
"An Unidentified Flying Object (UFO) hovering in the skies had been spotted in several areas of the country on Saturday night. Witnesses said the round-shaped object radiated a bright light. However, as captured by telescopes it was a bright, square shaped object with a moving core. The UFO was reported to have been spotted clearly in the western skies in Ratnapura, Hambantota, Galle and Matara around 7.15 pm" - dailymirror
ප.ලි
මම Aliensල අපිත් එක්ක හැංගිමුත්තම් කරන්න එනවා වගේ දේවල් පිළිගන්න එකෙක් නෙවේ. ඒත් මේක ඇත්තටම UFO (Unidentified Flying Object) එකක් නම් තමයි. වර්තනය හින්ද මෙහෙම දේවල් පේන්නත් පුළුවන්. මේ දවස් වල ටිකක් වැස්සත් තියෙනවා.
මචෝ ජොක් එකට ගන්න එපා බන්
මෙහෙමයි සීන් එක මේ රටේ ඉන්න මහ එකාල ඔය මිඩ්යා කාරොයෝ එක්ක සෙට් වෙලා ඔය කතන්දර හදනව, මොකද මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න.
උන්ට ඔනකම තියෙන්නෙ මිනිස්සුන්ගේ
ආකර්සනය වෙන පැත්තකට යොමු කරල ඔකුන්ගේ බලු වැඩ ටික කරගන්න.

apita berida me videos professor chichi ta yawala ahanna mokadda me kiyala???



X-Files season 11 Lankawa wath shoot karanawada?
moratuwa to wellawaththa beach side eke pandarata ona tharam
balanna puluwan lankave minissunta therumak na, owaa gana![]()