UGC එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද?

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ස්තුතියි :yes: මෙයාගේ යාලුවට ඇවිත් තියනවා. දෙන්නම ඉල්ලලා තියෙන්නේ එකම programs. යාළුවගේ Z එක අඩුයි මෙයාට වඩා. ඉල්ලපු priority එක එකම උනත් මෙහෙම වෙන්න පුලුවන්ද? :confused:

    same university priority?
     
    • Like
    Reactions: ishwick

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    same university priority?

    University priority එකනං මට හරියටම මතක නැ :no:

    ඔයා කිව විදිහ අනුව university priority එක වෙනස්නං මෙහෙම වෙන්න පුළුවන්නේ නේද? :yes:

    University priority එකම වෙලා program priority එකත් එකම උනොත් එහෙම වෙන්න පුලුවන්ද? :confused:
     
    vishva__

    Junior member
  • Mar 2, 2007
    128
    9
    18
    33
    Gampaha
    මචන් මේ ලින්ක් එකට ගිහින් බලපන් උඔට ඔය ප්‍රශ්නෙට උත්තරයක් හොයා ගන්න පුලුවන්, http://www.divaina.com/2011/09/10/feature02.html
    දැනට මචන් ඔය ලියුම් ඇවිත් තියෙන්නේ ප්‍රථම පුරප්පාඩු පිරවීමේ වටයට තව වට 4ක් තියෙනවා බය නැතුව හිටපන් අනිවා එයි, හැබැයි මචො මෙහෙම දෙයක් තියෙනවා පුරප්පාඩු පුරවනකොට අයදුම්කරු විසින් සදහන් කර තිබෙන පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය කියන දෙකම සලකා බලනවා. ඒ කියන්නේ අදාල පාඨමාලාවට ඉල්ලුම් කර ඇති විශ්විද්‍යාලයේ පුරප්පාඩු නොතිබී වෙනත් විශ්වවිද්‍යාලයක එනම් අයදුම්කරු සදහන් කර නොමැති විශ්වවිද්‍යාලයක පුරප්පාඩු තිබුනත් එම පාඨමාලාවේ පුරප්පාඩු පිරවීමේදී එම අයදුම්කරුව සලකා බලන්නේ නැහැ. ඒ වෙනුවට අයදුම්කරු ඉල්ලා ඇති ඊලග පාඨමාලාවට සලකා බලනු ලබනවා. මචන් මම UGC එකේ නම් වැඩ කරන්නේ් නැහැ. ඔය සිද්දිය දැන ගත්තේ විදුසර පත්තරෙන් මෙන්න ඒකට ලින්ක් එක http://www.vidusara.com/2010/11/10/feature5.html
     
    ලොකු උදව්වක් මචන් උබ කරේ :yes: ගොඩක් ස්තුතියි සිරාවටම :yes:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඔක්කොටම ගොඩක් ස්තුතියි, එයා සිලෙක්ට් වෙලා :yes:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔව් මටත් දෙයක් දැනගන්න ඕනි අර ක්ශනික ගෑනිව ගෙදර යවන්නෙ කවද්ද